IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


යෝගරාජන්ගේ රියට ගැසූ අය පොලිසිය නොදනී

කොළඹ කොම්පඤ්ඤවීදියේ වරාය පරිශ්‍රයේ එජාප මන්ත්‍රී ආර් යෝගරාජන් මහතාගේ මොන්ටෙරෝ රියට පහර දී අලාභ හානි කළ පිරිස හඳුනාගෙන නැතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට අද දැන්වීය.

එදා එතැන වූ සිද්ධියේ වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතනවලින් නොලැබුණ බව ද පොලිසිය කියා සිටියේය.

 

 



අදහස් (0)

යෝගරාජන්ගේ රියට ගැසූ අය පොලිසිය නොදනී

චානක Tuesday, 28 October 2014 08:36 PM

පළිගැනීමේ චේතනාවෙන් දේපොළ වලට හානියක් කිරීම වැරදියි. අනෙක් කරුණ වාහනයක් කියන්නේ ගිනි පෙට්ටියක් තරම් කුඩා දෙයක් නොවේ. මේකට පහරදෙන කෙනාව හොයාගන්න අමාරු මොකද? (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 29 October 2014 12:52 AM

ඉවසන්න, ඔබගේ වාරය එනතුරු. (නි)

:       0       0

සිතුම් Tuesday, 28 October 2014 11:17 AM

පොලිසිය කොහොමද ඕවා දන්නේ. (හේ)

:       0       0

උපාලි Wednesday, 29 October 2014 02:11 AM

ඉසුරන්දි, ග්‍රේරෝ ලොකු උත්සාහයක් දරනවා පොලිසියේ ප්‍රතිරූපය ගොඩනඟන්න. හැබැයි ඉතින් එයාව තැනකට එක්කගෙන ගියොත් විතරයි ඉවකරලා ඉතුරු හරිය කරගෙන යන්නේ. (නි)

:       0       0

සාන්ත Tuesday, 28 October 2014 11:48 AM

තොත්ත බබාලා ඕව කොහොම අන්දුනගන්නද. (ර)

:       0       0

සමන්ජය Tuesday, 28 October 2014 11:51 AM

ඉස්සරනම් පොලිසිය ඔය වගේ අයව ඉක්මනට හොයාගන්නවා. දැන් පොලිසියට මානව හිමිකම් රකින්න වෙන හින්ද වැදගත් විදිහටනේ ප්‍රශ්න කරන්නේ. (හේ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 29 October 2014 02:54 AM

අනේ අපේ පොලිසිය! (නි)

:       0       0

රුමේෂ් Wednesday, 29 October 2014 03:38 AM

මට මුකුත් ඇහුනෙත් නැහැ, මම මුකුත් දන්නෙත් නැහැ, හොයාගන්න තේරෙන්නෙත් නැහැ... (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 28 October 2014 12:53 PM

ඔය ග්‍රේරෝව දාලවත් හොයාගන්න බලන්න ඕවා දුරදිග යන්න කලින්.(හේ)

:       0       0

අර්ජුන Tuesday, 28 October 2014 01:01 PM

ඉතින් පොලිසියත් අර පැත්තෙනේ නීතියත් ඒ පැත්තේ අපි කොහොමද සාක්කි දෙන්නේ ?(හේ)

:       0       0

පිටිගල Tuesday, 28 October 2014 01:02 PM

ඔය වගේ වෙලාවට පොලිසියට හතලිස් ඇඳිරිය හැදෙනවා. මොකුත්ම පෙන්නේ නැහැ ඒ වෙලාවට.(හේ)

:       0       0

වීරසිංහ Tuesday, 28 October 2014 04:16 PM

ඒ මොකද දන්නෙ නැහැ එයාලා ඒ ගැන නොදන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site