යෝගට් බඳුනක තිබී හක්මණ දෙමටපිටියේ එක් හැවිරිදි දැරියකට ගිලුණු ස්ටෙප්ලර් කටු තුනක් මාතර රොහෙලේ දී විරේකයකින් එළියට ගත් බව වෛද්‍යවර් කියති.
කැබිලිය පොළ කඩේකින් මේ යෝගට් මිලට ගෙන ඇත.
යෝගට් නිෂ්පාදකයන්ට එරෙහිව නඩු පැවරීමට යයි.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යෝගට් බඳුනේ යකඩ කටු බබාගේ බඩට
අජිත් Thursday, 14 February 2013 05:01 PM
කාට කියන්නද මේ දුක (දී)
දිසානායක Thursday, 14 February 2013 05:20 PM
තටමන්නෙ නැතුව ඕකේ නම කියන්නකෝ. (නි)
සෑම් Thursday, 14 February 2013 05:45 PM
පොඩි ළමයිගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා (දී)
ලලිත් Thursday, 14 February 2013 05:47 PM
හිරේ දාලා මදි (දී)
විජිත් Friday, 15 February 2013 04:58 AM
යෝගට් එකේ නම හෙළිකිරීම සමාජයට කරන ලොකුම සාධාරණයක්. (නි)
රොහාන් Friday, 15 February 2013 05:03 AM
ඇයි යෝගට් එකේ නම දාන්න බැරි? (නි)
පද්මි Thursday, 14 February 2013 06:23 PM
මෙම යෝගට් වර්ගය වහාම වෙළද පොළෙන් ඉවත් කළ යුතුයි. (නි)
ඩයස් Friday, 15 February 2013 05:39 AM
ෂුවර් එකටම ඔපිස් රූම් එකේ ස්ටේප්ලර් කටු දාන පෙට්ටියටත් යෝගට් වක්කරලා, කෝප්ප හිගකමට .එයාලට තියෙන්නේ පුංචි වැඩයි කරන්න. හැම යෝගට් එකක් සමගම ස්ටේප්ලර් කටු 3ක් හෝ ආයා කටු 3ක් තෑගි කියලා ගැහුවොත් මිනිස්සු ඉස්සෙල්ලාම කටු 3 අරගෙන තමා බබාලට කවන්නේ. (නි)
කිවි Friday, 15 February 2013 07:49 AM
මිනීමරලත් බේරෙන්න පුලුවන් රටේ මේ චෝදනා මොනවද? (නි)
ෂිරාස් Thursday, 14 February 2013 02:53 PM
යෝගට් වර්ගය කුමක්ද කියා පැවසුවොත් හොඳයි..? ජනයා නැවත ඒක ගන්නේ නෑ (ස)
දනුෂ්ක Thursday, 14 February 2013 03:22 PM
ළමයාට මොකක් හරි කරදරයක් උනානම් කවුද වග කියන්නේ (දී)
ගාමිණි Thursday, 14 February 2013 03:40 PM
ඇති ඔයින් ගියා (දී)
රත්නපුර මයිල Friday, 15 February 2013 03:52 PM
කොහෙද ඉතින් අපේ අයට හලාල් එපා කිවුවට සිංහල තේරෙනවයැ? (නි)
ගජබා Thursday, 14 February 2013 04:10 PM
මේක තරගයක්. සමහර තරග තියෙනවා බදුන ඇතුළේ සැගවුණු කැරපොත්තන් සෙවීම වගේ ඒවත්. (නි)
ප්‍රේමරත්න Friday, 15 February 2013 10:28 AM
කරැණාකර යෝගය් වර්ගයේ නම කියන්න.. අනිවාර්යෙන්ම හලාල් වෙන්න ඇති. (ස)
සිල්වා Thursday, 14 February 2013 04:35 PM
පොඩි දරුවන්ට යමක් කෑමට දෙන විට, දෙමාපියන් හොඳට සෝදිසි කර දරුවන්ට දෙන්න වග බලා ගන්න. (ස)
ආනන්ද Thursday, 14 February 2013 04:37 PM
සැක කරුවාගේ නම හෙලිකරනවා වගේ මේ යෝගට්වලත් නම හෙලිකරන්න...(ස)