(විමුක්ති එස් රුද්‍රිගු)
යුක්රේනයේ සහ ඊශ්‍රායලයේ නායකයන් අතර හමුවක් පැවැත්වීමට දෙරටේ බලධාරීන් උත්සාහයක නිරත වී සිටින බව ආරංචි මාර්ග උපුටා දක්වමින් හාරෙට්ස් ඊශ්‍රායල පුවත්පත වාර්තා කර ඇත.
මෙම හමුව සඳහා ඇමෙරිකා එක්සත් ජනදපදයේ අනුග්‍රහය හිමිවන බවත් මෙම හමුවේ අරමුණ ඉරානයේ සහ රුසියාවේ ඕනෑ එපාකම් වෙනුවෙන් පෙනී සිටින හිතවාදීන් එරෙහිව එක්සත් පෙරමුණක් ගොඩ නැගීම බවත් ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතර දෙරටේ බලධාරීන් පැවැත්වීමට බලාපොරොත්තු වෙන මෙම හමුව බොහෝ දුරට මෙම සතියේදී තහවුරු වීමට ඉඩ ඇතැයි දෙරටේ ආරංචි මාර්ග පවසා ඇත.
මෙම හමුව සිදුවුවහොත් රුසියානු - යුක්රේන යුද්ධය ආරම්භ කිරීමෙන් පසුව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඊශ්‍රායලයේ සංචාරය කරන ප්‍රථම අවස්ථා මෙය වනු ඇතැයි හාරෙට්ස් පුවත්පත වාර්තා කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
101
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුක්රේන-ඊශ්‍රායල නායකයින් අතර හමුවක් ?
Ali baiya Monday, 06 November 2023 04:02 AM
ලේ පිපාසයෙන් පෙලෙන ඇමරිකන් රූකඩ