IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


යකඩ කඩයක් කොල්ල කයි :අහසටත් වෙඩි

යතුරුපැදියකින්  ආ දෙන්නකු වටරැක හන්දියේ යකඩ බඩු කඩයක් කොල්ල කා අහසට ද වෙඩි තබා පැන ගිය බව පොලීසිය කියයි.

 

 



අදහස් (0)

යකඩ කඩයක් කොල්ල කයි :අහසටත් වෙඩි

පෙරේරා Sunday, 09 November 2014 09:13 PM

දසුන්, මංකොල්ලකන්නේ තමුන් අහුවෙන්නේ නැතිවෙයි කියලා පූර්ව නිගමනයක සිටයි. (නි)

:       0       0

ටෙක්ලා Sunday, 09 November 2014 10:20 PM

කොහොමද මිනිසුන් දියුණුවෙලා තියෙන තරම! (නි)

:       0       0

සිරිසේන Monday, 10 November 2014 12:53 AM

යකඩ මංකොල්ලයක් නේද ඒගමන මේ කරලා තියෙන්නේ? (නි)

:       0       0

තිලක් ඩුබායි Sunday, 09 November 2014 01:55 PM

රටක නීතියේ අාදිපත්‍ය විනාශයෙන් විනාශයට යනකොට මෙවැනි පුවත් වලින් අඩුවක් වෙන්නේ නැහැ. (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 10 November 2014 03:12 AM

මිනිසුන් සිටිනා මේ ලෝකයේ හොඳ නරක දෙකම සිදුවේ. (නි)

:       0       0

බන්දුල Sunday, 09 November 2014 02:07 PM

ලංකාවට සෝමාලියානු කොල්ල කරුවන් ඇවිල්ලද දැන් මේ විදියට රට පිරිහීමට ලක්වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

නලී Monday, 10 November 2014 03:39 AM

අවුරුදු 30 ක යුද්ධයකින් පසුව මෙවන් සිද්ධීන් සුලභ වීම සිදුවෙනවා. ආරක්ෂක අංශ වලින් ලබන පුහුණුව සමග අවිආයුධ සහිතව පැනගන්නා නීතිගරුක නැති තරුණ කොටස් මෙම කොල්ලකෑම් වලට නිතරම කුප්‍රකටව සම්බන්ධයි. රටේ කුඩු වසංගතය , ජීවනබර සමගම මිනිස් ආශාවන් තීව්ර කරන අනවශ්‍ය ආනයනය නිසාද මේ තත්වය උග්‍ර වෙනවා. අද ඉන්දිකට්ටේ සිට නැව දක්වා ආනයනය කරනවා. බ්‍රොයිලර් කුකුලාගේ සිට වයිශ්‍යාව දක්වා ආනයනය කරනවා. මේ වගේ ඇස නිරන්කාර කරන සරුවපිත්තල බඩු වලින් රට වැසිලා ගිහින්. දහම් පාසල් වෙනුවට උපකාරක පන්ති වලට දරුවන් ඇරලා ගුණධර්ම පිරිහිලා. විවිධ චැනල් මිනිසුන්ගේ මොළ විකුර්ති කරනවා. වියට්නාම් යුද්ධයෙන් පසුව ඇමෙරිකාවද මෙවන් කොල්ල කරුවන් ගෙන් හා රම්බෝලාගේ සංස්කෘතියෙන් තාමත් බැට කනවා. ඇමතිවරුන් 110 කටත් වැඩියෙන් සිටින රටක මෙවන් පිරිසක් පුනරුත්තාපනයකට නිසි අයුරින් ඇමතිවරයෙක් බුද්ධිය පාවිච්චි නොකිරීම මේ සියල්ලටම මුලයි. රටටම උපමා කවි කියන ඇමැතිලාගේ පුතාලා පිස්සු කෙලින රටක අපි මීට වඩා දේ වලට මුහුණ දෙන්න , අවිදරාගත් ටෙක්ෂාස් සංස්කෘතියකට සුදානම් වීමට සිදුවෙනු ඇති. මේ ආශ්චර්ය අපේ පසුපස හඹා එනවා මිතුරනේ. (හේ)

:       0       0

ඉසුරන්දි දෝහා Sunday, 09 November 2014 02:18 PM

නියමයි නියමයි ඔහොම යමු. දැන් ඉතින් අපේ ගෙවල්වල ආරක්ෂාවට ගල්කටස් එකක්වත් තියාගත්තොත් හොඳයි වගේ. (නි)

:       0       0

දසුන් Sunday, 09 November 2014 02:23 PM

රටේ සිදුවෙන කිසිම දෙයක් නොදන්නා ප්‍රවෘතියක් නොබලන තව සුළු මෝඩ පිරිසක් ඉන්නවා. අනිවාර්යෙන්ම මේ අය කොටුවෙන බව දන්නේ නැතුව ඇති (නදී)

:       0       0

ධම්ම Monday, 10 November 2014 03:53 AM

යකඩ කඩේ මංකොල්ලෙට යතුරු පැදියෙන් ආ එක්කෙනෙක් නම් මං දන්නවා.(හේ)

:       0       0

තිලක් ඩුබායි Monday, 10 November 2014 03:56 AM

බැරි වෙලාවත් ඔය යකඩ හොරා "අපේ එකෙක්" වුනොත් මොකද වෙන්නේ?නීතියෙන් කටුතු කරනවද?නැතිනම් නිදහස් වෙනවද?අපි මැරිලා ඉපදුන මිනිස්සු නෙමෙයි.ඕනෙනම් දෙන්නම් ඕන තරම් උදාහරන.(හේ)

:       0       0

චමත් Monday, 10 November 2014 04:08 AM

නෑ. මංකොල්ලකරුවෝ දන්නවා උන් අහුවෙනවා කියලා. ඒ උනාට දවස් 14 නේ කූඩුවේ ඉන්න වෙන්නේ. ඊට පස්සේ නිදහස්නේ. තව අවූරුදු 15 වත් යනවනේ නඩුවේ තීන්දුව එන්න. එතකොට උන් මැරිලා. කොහොමද ටිකිරි මොලේ. (බ)

:       0       0

සිරිසේන Monday, 10 November 2014 05:14 AM

වේයෝ කන්න කලියෙන් මන් කොල්ලා කාපු එක දණ්ඩ නීති සංග්‍රහයෙන් වරදක් නොවේ.වේයද මමද යකඩද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site