මරදන්කඩවල යකඩයා යනුවෙන් හැඳින්වූ මරදන්කඩවල ජිනදාස මහතා (108) මුල්ලේරියාව මානසික රොහලේදි ඉකුත් 09 දා මිය ගියේය. සිරුර භාර ගැනීමට කිසිදු ඥාතියකු ඉදිරිපත් නොවූ නිසා අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකරන ලෙස මරණ පරීක්ෂණ පැවැත්වූ කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක එච් එන් අහංගම මහතා අද (24) සවස නියෝග කළේය.
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1697
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යකඩයා 108 දී සමුගනී
සුනිල් Wednesday, 05 June 2013 01:22 PM
කාලයක් දේශපාලකයන්ට කඩේ ගියපු කෙනෙක් දැන් ගොටු අල්ලන අයට හොද පාඩමක් තමයි කියල දුන්නේ.(නදී)
ලියනගේ Friday, 30 November 2012 07:21 AM
ඔබට නිවන් සුව (ස)