යක්කලමුල්ල මාගෙදර ට ආ අඩි 14 දිගැති ගැට කිඹුලකු ගම්වාසීන් විසින් අල්ලා වනජීවී නිලධාරීන්ට දෙනු ලැබීය. වන ජීවී නිලධාරීන් පවසන්නේ යක්කලමුල්ලෙන් මෙතරම් විශාල කිඹුලකු මින්පෙර වාර්තා නොවූ බවයි. යක්කලමුල්ල, ඉමදුව ඔස්සේ ගලාබසින පොල්අතුමෝදර ගඟෙන් මෙම කිඹුලා පැමිණෙන්නට ඇතැයි අනුමාන කෙරේ. කිඹුලා ලුණුගම්වෙහෙර වනෝද්‍යානයට ගෙනගොස් රැගෙන යාමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
846
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
යක්කලමුල්ලේ ගැට කිඹුලා ලුණුගම්වෙහෙරට
මාතා Wednesday, 14 November 2012 08:42 PM
දැන් දැන් ලෝකේ හැමතැනම අහන්න බලාපොරොත්තු නැති දේවල් අහන්න ලැබෙනවා. මේ කාලේ තමා එදා කොසොල් රජු දුටු සොළොස් මහා සිහින ඉටුවෙන කාලේ. (ස)
පිටිගල මිලානෝ Wednesday, 14 November 2012 09:04 PM
යක්කලමුල්ලේ ගැට කිඹුල්ලු මිලානෝ වලත් ? (ස)
සිල්වා Wednesday, 14 November 2012 09:35 PM
ගැට කිඹුලා හීමිට පියනගන්න ඇති. තොරතුරු දැනගෙන එන්න (ස)
සනත් ඉන්දික Wednesday, 14 November 2012 10:02 PM
ඡායාරූපයක් දැම්මා නම් තමයි හොඳ පොඩි දරුවන්ට පෙන්වන්න. (නි)
මරික්කාර් Thursday, 15 November 2012 12:44 PM
කබරගොයෙක් වෙන්නෙති.එකයි පින්තූරයක්වත් නැත්තේ (ස)
සිල්වා Thursday, 15 November 2012 03:28 AM
ඉතාලි වල නම් වෙන්නප්පුවේ ගැට කිඹුල්ලු ඉන්නවා. (නි)
සුසන්ත Thursday, 15 November 2012 03:42 AM
මේකව යවන්න තිබුණේ වෙන තැනකට. (නි)
මුතු Thursday, 15 November 2012 01:27 PM
මමත් උදේ ගිහින් කිඹුලෙක් අරන් අාවා. කන්න බලන කොට ඒකේ ගැට තිබ්බේ නෑ. ඒක කිඹුලා බනිස් ඒකක්.(ස)
අජිත් Thursday, 15 November 2012 07:09 AM
නම ඇහෙද්දී මම හිතුවේ මෙයත් මේ අර කන්ගැට්ටා වගේ කෙනෙක් කියලා. (නි)
සචීන්ද්‍ර Thursday, 15 November 2012 03:13 PM
නෑ නෑ වැඩේ ඇත්ත .කබරගොයෙක් නෙමෙයි කිඹුලෙක් තමයි........ (ස)
කුරුවිට Thursday, 15 November 2012 03:52 PM
කිඹුලා විතරක් ගෙහිහිං ගැටටික මග දාලා.!(නු)
සජීන්ද්‍ර Thursday, 15 November 2012 10:40 AM
අපරාදේ මට බලන්න අවස්ථාවක් නැති වුණා නේ . පින්තූරයක් දැම්මනම් හොඳයි (ස)
ඩොන් Thursday, 15 November 2012 10:52 AM
මෙවැනි දුර්ලභ, විශාල සතුන් රැකගැනීම ජාතියේ වගකීමයි. (නි)
සුචින්ද්‍ර Thursday, 15 November 2012 10:58 AM
මම දන්න විදියට අපේ පැත්තෙන් ඔය කිඹුලෙක් හම්බුවුණාමයි. (නි)