ගාල්ලේ ගවයන් මරණ ස්ථානයකට ගෙන යමින් තිබූ මී හරකුන් තිදෙනකු සමග සැකකරුවන් දෙදෙනකු ඌරලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරුවන් අද සවස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
866
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මී හරක් මස් කවන්න බැරිවෙයි
ලකිශානි Tuesday, 25 November 2014 10:58 AM
සත්තු මරා ගෙන කෑම තුලින් තමාට මේ ආත්මයේ වගේම ලබන ආත්ම වලදී ඒවා පල දෙනවා (දී)
ඉසුරන්දි දෝහා Tuesday, 25 November 2014 08:26 AM
ඇයි දෙයියනේ තවම බැරිවුණාද මේ මස් කඩ වහලා දාන්න? බෞද්ධ රටක් වුණාට වැඩියෙන්ම ප්‍රාණඝාත සිද්ධවෙන්නේ අපේ රටේ නේද. අඩුම තරමේ මතට තිත කෙසේවෙතත් මේ ප්‍රාණඝාතය රටෙන් තුරන් කරන්න නීතියක් ගෙනෙන්න! (නි)
සෑම් Tuesday, 25 November 2014 08:32 AM
" මී හරකුන්ට ගාලු යන්න බැරිවේ" කියලා හෙඩිම දැක්කාම මට හිතුනා ගාල්ලට තවත් මීහරක් මොකටද ඉන්න තරම් මදිද කියලා. නමුත් ඊළඟ තත්පරේදී හෙඩිම වෙනස් කරලා.(අ)
හංසිකා Tuesday, 25 November 2014 09:03 AM
අහිංසක සත්තු මරාගෙන කන්න එපා (දී)
රොෂාන් Tuesday, 25 November 2014 09:03 AM
හෙන ගහන්න ඕන අහිංසක සත්තු කන අයට (දී)