IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මේ වසරේ රිය අනතුරුවලින් 965ක් මරුට

(ගයාන් සූරියආරච්චි)

ජනවාරි මස සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරු 1842ක් වාර්තා වී ඇති අතර එම අනතුරුවලින් 965 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මැයි මස ආරම්භයේ සිට ඊයේ (14) දින දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 902 ක් වාර්තාවී ඇති බවද පොලිසිය කියයි.

අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රියපැදවීම, මාර්ග නීති උල්ලංඝනය කරමින් රියපැදවීම ඇතුළු වැරැදි හේතුවෙන් එම රිය අනතුරු සිදුව ඇති බව පොලිසිය පවසයි.

රිය අනතුරු අවම කිරීමට පොලිසිය විසින් විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවත් රියැදුරන් දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් පොලිසිය කීය.



අදහස් (2)

මේ වසරේ රිය අනතුරුවලින් 965ක් මරුට

ගුණරත්න Thursday, 15 May 2025 02:11 PM

මේ අවුරුද්දේ මාස 5කට 1000ක් මිනිස්සු මැරිලා, අවුරුද්දට 2000ක් විතර. මේ ඔක්කොම වැඩ කරන මිනිස්සු, ඔය අනතුරු වැලි පවුල් කීයක් අනාත වෙනවද? රජයේ වගකීම තමයි අනතුරු අවම කරන්න වැඩ කරන එක, එත් ඒ කිසි දෙයක් අහන්න නැහැ, ජනාධිපතිත් යන්නේ මාර්ග නීති කඩ කරලා අධික වේගයෙන් යන වාහන පෙළපාලියක් විදියට, ඉතින් පළමු පුරවැසියාත් නීති කඩනවා නම් තව කාට කියන්නද?

:       1       0

Anura Thursday, 15 May 2025 02:27 PM

පාරවල් වල වාහන පදින් ඔලමොට්ටලයන් දිහා බලපුවහම මෙහෙම නොවුණානම් තමා පුදුම. එහෙම ගිහින් අනෙක් මිනිසුන්වත් මරලා... අතපය කඩලා දාන එක තමා දුක. මහජනතාවගෙන් බදු වලින් යැපෙන පොලිසියක් තියෙනවා. හරි විදිහට නීතිය ක්‍රියාත්මක කරලා නම් මේ අනතුරු අඩු වෙන්න තිබුණා. වෙසක් දවස වල පාරවල් වල දන්සල් කන්න වාහන නවත්තන විදිය දැක්කම... මේ රට මේ තත්වයෙන් හරි තියෙන එක ලොකු දෙයක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 682 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1728 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site