(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම මාසයේ පළමු දින 20 තුළ චීන ජාතිකයන් මිලියන 248 කට එසේත් නැතිනම් ජනගහණයෙන් සියයට 18කට කොවිඩ් රෝගය අසාදනය වී ඇතැයි විශ්වාස කළ හැකි බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ අභ්‍යන්තර රැස්වීම් වර්තාවක සටහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම දත්ත වාර්තා සත්‍ය නම් ඉකුත් ජනවාරි මාසයේ දෛනිකව වාර්තා වූ කොවිඩ් රෝගීන් ප්‍රමාණය වූ මිලියන 4 අභිබවා ගොස් ඇති බවත් ලෝකයේ රටක සිදුවූ දරුණුතම කොවිඩ් රෝගය පැතිරීමේ වේගය මෙය වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
2025 නොවැම්බර් මස 04
442
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මේ මාසයේ චීනයේ කෝටි 20කට කොරෝනා