බෝම්බ ගැසීම්, මංකොල්ලකෑම් හා මුදල් වංචා සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවකු අධිකරණය වෙත රැගෙන යද්දී පැන ගොස් පැය භාගයකින් යළි අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර නිලධරයෝ කියති.
රන්ඔටිගෙදර දිනේෂ් නිෂාන්ත හෙවත් කැළෑ ජෝන් එම පුද්ගලයා බවත්, ඔහු මිය ගිය ජනප්‍රිය ගායකයකුගේ පුතකු බවත් කියති.
ඇඳ සිටි සරම හා කමිසය ගලවා දමා යට ඇඳුම පිටින් දුවද්දී බන්ධනාගාර නිලධරයන් ඔහු හඹා ගොස් අල්ලා ගත් බව ද වාර්තා විය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මං පැන්නා ලකප් එකෙන් රිංගලා‘
අමිල Monday, 15 September 2014 07:43 PM
අනේ තාත්තාගේ නමත් දාන්නකෝ! (නි)
ඉසුරන්දි Monday, 15 September 2014 07:30 AM
පොඩ්ඩක් දුවන්න ඇරලම අල්ල ගත්තනම් තමයි මරු. අඩුම තරමේ ඒ අතරතුර කාගෙන් හරි මැරුම් කන්නවත් තිබ්බා ඔය අහසට පත්තු කරන වෙඩිල්ලකින්.(දිල්)
වැල් ජෝන් Monday, 15 September 2014 09:29 AM
කව්ද මියගිය ගායකයා ..මෙයාගේ තාත්ත කව්ද ? දන්නා කෙනෙක් කියන්නකෝ (අ)
කුමාරි Monday, 15 September 2014 10:39 AM
අනේ තාත්තගේ නම දමන්න එපා.... ගායකයා කවුරු උනත් මේ වගේ පුත්තු නිසා මැරිලත් අවමන්.(නදී)
කුමාරි Monday, 15 September 2014 10:43 AM
අනේ තාත්තගේ නම දමන්න එපා. ගායකයා කව්රු උනත් මේ වගේ පුත්තු නිසා මැරිලත් අවමන්. (නදී)