ලිච්ඡවි පාලනය ගැන කථා කළා නම් ලිච්ඡවින් ලෙස හැසිරිය යුතු බවත් නමුත් මේ ආණ්ඩුව සිදුකරන්නේ වෙනත් ආකාරයක ලිච්ඡවි පාලනයක් බවත් පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
‘දූෂණයට එරෙහි වෙමු, දූෂිතයන් හෙළිකරනු, ඇවන්ගාඩ්ලාගෙන් පටන් ගනිමු‘ තේමාවෙන් අද කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව කීය.
දූෂණය හෙළිදරව් කිරීමේදී ආණ්ඩුව අසාර්ථක වෙමින් සිටින බවත්, ජනතාවගේ අවිශ්වාසයක් ඉච්ඡාභංගත්වයක් ඇතිවී තිබෙන බවත් රත්නප්‍රිය මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මේ නියම ලිච්ඡවි පාලනය නොවේ‘
පිටබැද්දර ජයා Wednesday, 02 December 2015 10:38 PM
බයවෙන්න එපා, වසන්තය එනවා එනවාමයි (නි)
හකීම් Wednesday, 02 December 2015 10:40 PM
මහින්ද මහත්තයා මේ අයවැය ගැන කිසිම කැමැත්තක් නැතුව ඇති. මහින්ද මහත්තයා හිටියා නම් මීටවඩා ගොඩාක් බඩු මිල අඩුකරනවා. (නි)
දිල්ෂාන් Thursday, 03 December 2015 07:42 AM
මෙතරම් ප්‍රශ්න තිබුනත් පෙන්නේ ඇවන්ගාඩ් පමණයි. (ර)
රොක්සි Thursday, 03 December 2015 01:27 AM
මහත්තයෝ, ලිච්ඡවී පාලනය තිබුනේ අවුරුදු දෙදාස් පන්සීයකට විතර කලින්. උන්නැහේලගේ ආණ්ඩුවේ රජදරුවන් දහස් ගානක් හිටියලු. මේ ආණ්ඩුවේත් ලිච්ඡවී ගානට ඇමතිවරුන්ව පත්කළොත් අපි වගේ හුදී ජනයාගේ කටේ පස්! (නි)
කුමාර Thursday, 03 December 2015 01:32 AM
අනේ මොකටද මගේ කට! (නි)
ජයලත් Thursday, 03 December 2015 01:53 AM
දැන් කතා ඇති හොඳටම (නි)
ඇසළ Wednesday, 02 December 2015 02:31 PM
අඟහරු ලෝකෙන් පත්වෙලා වගේනේ. මෙච්චරකල් හිටියේ කොහෙද? (නි)
ඇලෙක්ස් Wednesday, 02 December 2015 02:39 PM
ඉල්ලලා ගත්තා නම් දැන් ඉතින් විඳවන්න වෙයි (නි)
කරුණාරත්න Thursday, 03 December 2015 04:15 AM
කතාව ඇත්තම තමයි. (නි)
සුමුදු හේවා Wednesday, 02 December 2015 03:22 PM
අනේ වැස්ස වළාහක දෙවියනේ මේ වැහි කාලේදී වත් අපේ රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්නකෝ..! (හේ)
ප්‍රසන්න Wednesday, 02 December 2015 04:40 PM
රට විනාශ කරලා ජනතාවට බන කියන්න එන්න එපා.අපි නැවත මහින්ද බලයට ගේනවා.(රේ)
අප්පුහාමි Wednesday, 02 December 2015 05:19 PM
ඕක දැනගත්තේ දැන්ද? (රේ)
කමල් Wednesday, 02 December 2015 05:31 PM
ප්‍රසන්න දවාලේ හිනා දකිනවා .(රේ)
ආමන්ත Wednesday, 02 December 2015 05:55 PM
රටේ ජනතාවට බදු බර ඇතුලු මේ තරන් ප්‍රශ්න තියෙද්දි මුන්ට පේන්නෙ ඇව්න්ගාඩ් විතරයි..(රේ)
ස්මිත් Thursday, 03 December 2015 06:11 AM
ලිච්චවී නෙවෙයි නම් ලෙච්චමී ද? (ම)
කරුණාරත්න Wednesday, 02 December 2015 09:21 PM
අනේ ඇත්තද? (නි)
යසපාල Thursday, 03 December 2015 06:59 AM
මේ අයට හෙට අනිද්දම මිනිසුන්ගෙන් නියම පිළිතුර ලැබේවි (නි)
ප්‍රනාන්දු Wednesday, 02 December 2015 09:28 PM
මේ වගේ අය ශ්‍රී ලංකාවේ සිටිනතුරු රට සංවර්ධනය කිරීමට හැකිවේද? (නි)
ප්‍රනාන්දු Wednesday, 02 December 2015 09:33 PM
60%ක්ම මොනවගේ මිනිස්සුද අපේ රටේ ඉන්නේ කියලා තේරෙනවා (නි)
රැපියෙල් Wednesday, 02 December 2015 09:42 PM
සු ගාලා මිනිස්සු විස්සක් විතර ඉන්නවා (නි)