පදවිය බීට්ටු වන කාර්යාලයයේ නිලධාරීනට තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පදවිය ප්‍රාදේශිය සභා මන්ත්‍රි සුමිත් කොබ්බෑකඩුව 2 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැබිතිගොල්ලෑව වැඩ බලන මහේස්ත්‍රාත් තුෂාරි විජේනායක මහත්මිය නියෝග කළාය. ප්‍රජා ශාලාවක් ඉදිකරීමට රජයේ ඉඩමකින් මී ගැස් කැපී යැයි උසාවියේ දී කියැවිණි.
2025 දෙසැම්බර් මස 18
157
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මී ගස් කැපූ ප්‍රා. මන්ත්‍රී රිමාන්ඩ්
පුරවැසියා Saturday, 30 June 2012 10:49 PM
පාලු ගෙයි වලං බිදින්න කාගෙන්වත් තහනමක්ද? මොකද වග කිවයුතු අය නිදිනෙ..
ආචාර්ය සෑම් අයියා Sunday, 01 July 2012 09:05 AM
බලධාරින්ට නින්ද ගියාම රටම විනාශ මුකයට යනවා අනිවාර්යයි.....
හේවාවිතාරණ Monday, 02 July 2012 02:01 AM
සිංහ හම පොරව ගත්ත නරියෙක් වෙන්න ඇති......
හේවා Monday, 02 July 2012 02:06 AM
නරින්ට අං ආවහම ඔහොම තමයි
කිවි Monday, 02 July 2012 06:56 AM
මෙවැන්නන්ට ඡන්දය දෙන ඡන්ද දායකයින්ට තමයි මඩු වල්ගේන තලන්න ඕනි
ගොයියා Sunday, 01 July 2012 03:17 PM
සමා අයියා , බලධාරීන්ට ඉතින් ඡන්දෙ දුන්නේ අපිමනේ.....
ලලිත් සමරකෝන් Saturday, 30 June 2012 04:42 PM
මේක සාමාන්‍යයි. සමහර දේශපාලන සම්බන්ධතා තියන අය අපේ මව් බිම කනවා.. නීතියක් නැහැ..
සදුන් Sunday, 01 July 2012 03:38 PM
කවුද මෙයාව අත්අඩංගුවට ගත්තේ? එයාට අනතුරක් නැතුව ඇති කියලා මම හිතනවා
ගයාන් Sunday, 01 July 2012 03:40 PM
දැන් අල්ලන්නෙම දේශපාලුවොමයි.මොකද දන්නෑ
මෙල්බන් වැසියා Saturday, 30 June 2012 06:01 PM
කුවේනියගේ සාපය පලදෙන කාලය ඇවිත් වගේ.
පුන්ච Saturday, 30 June 2012 06:28 PM
මොකද්ද ????????????
අලි ජෙමා Saturday, 30 June 2012 06:26 PM
2 පාස් නැති අය මන්ත්‍රීලා කලාම මේවගේ දේවල් වෙනවා මගේ පුතේ .
සුමිත් Saturday, 30 June 2012 06:31 PM
ගහ විකුණන මුදලින් තුනෙන් එකක් දෙන්නම් කියලත් මෙයා මට බොරු කළා නේද ? ඉන්නකෝ මම එනකන් .
රජිත Saturday, 30 June 2012 06:37 PM
කොහෙන් හරි මන්ත්‍රීකෙනෙක් ගෑවෙනවාමයි...
ඩුබායි මල්ලි Saturday, 30 June 2012 08:07 PM
කවුද දන්නේ නැ ඔත්තුව දිලා තියන්නේ .