රුපියල් හැට ලක්ෂයක පුංචි ලොරියක් නොමිලයේ දෙන බව කියමින් ලියා පදිංචි ගාස්තු ලෙස රුපියල් 26600ක් බැංකු ගිණුමකට බැර කරන ලෙස ලිපියක් ලද හොත් ළඟම ඇති පොලිසියට කියන්නැයි බකමූණ පොලිසිය මහජනයාට අවවාද කරයි. කඳාන මීගමු පාරේ ලිපිනයකින් මෙවැනි ලිපි ලියන පුද්ගලයකු පසුපස පොලිසිය හඹායයි. දැනටම දිසා 11කින් බැංකු ගිණුමට මුදල් තැන්පත් කර ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
මේ ගැටේට අහුවෙන්න එපා
චූලක Friday, 19 October 2012 04:14 PM
කාලෙකට සැරයක් මේවගේ අරුම පුදුම හොරවැඩ කරන සක්විතිලා බිහිවෙනවා. මේක දැන්මම දැනුවත් කිරීම හොඳයි. බොහෝම ස්තූතියි. (නි)
පනාගොඩ මෙල්බර්න් Friday, 19 October 2012 04:26 PM
ලංකාව කියන්නේ ආසියාවේ අනෙක් රටවල් හා බලන කල ලංකාව අධ්‍යාපනය අතින් ඉහල රටක්. මේවගේ දෙවල්වලට අසුවෙන අය ඉන්න එක ගැන තියෙන්නේ කනගාටුවක් (අ)
නිලංග Friday, 19 October 2012 04:41 PM
ආලය අන්දයි කියල කතාවක් තියෙනවා- නමුත් ආලයටත් වඩා තන්හාව අන්ධයි. (අ)
අසෝක Saturday, 20 October 2012 09:57 AM
අනේ අනිච්චං.....(ස)
දයා-සවුදි Saturday, 20 October 2012 10:14 AM
කාලෙක් කාලෙට එක රඑක තාලේ හොරු එනවා. අපේ අයත් රැවටෙනවා. (නි)
ලලිත් Friday, 19 October 2012 06:00 PM
තන්හාවට අපේ මෝඩයෝ අහුවෙනවා (ස)
උපාලි Friday, 19 October 2012 09:50 PM
මෙච්චර වංචා පුවත්පත් වලින් හෙලි කරද්දිත් ඒවාට තවත් අහුවෙන මෝඩයින් ඉන්න එකනේ පුදුමේ. (නි)
දයාන් Friday, 19 October 2012 11:34 PM
මේ ගැන කලින් දැනුවත් කරානම් ඇත්තටම හොඳ වැඩක් , ස්තූතියි පොලීසියට හා ලංකාදීපයට (ස)
චන්ද්‍රසිරි Saturday, 20 October 2012 01:52 PM
මේකට ගොඩක් කට්ටිය අහුවෙලා ඉවරයි . සම්මුක පරීක්ෂණයක් තියලා තෝරාගන්නේ (ස)
තුෂාන්ත Saturday, 20 October 2012 12:00 AM
කොච්චර කිව්වත් අපේ අය මේවට අහු වෙනවා . නොමිලේ දෙනවා කිව්වෝත් දුර දිග බලන්නේ නෑ අපේ අය (ස)
මුතු Saturday, 20 October 2012 12:01 AM
මෙවැනි දේ පෙන්වා දෙන ලංකාදීපයට ස්තුතියි. (ස)