හක්මන මී ඇල්ලේ ගෙදරකට කඩා වැදුනු මැරයින් පිරිසක් එහි සිටි දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදුකර ඇතැයිද, නිවසකටද අළාභ හානි කර ඇතැයිද පොලිසියට පැමිණිලි කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මී ඇල්ලේ ගෙදරකට වෙඩි
මාතුපාල Monday, 23 September 2013 09:26 PM
තිලක්, ඔයා ඒ ගොල්ලන්ගේ නෑදෑයෙක්ද? (නි)
ගජා Monday, 23 September 2013 04:40 PM
තිලක්, නිකන් අනවශ්‍ය කතා කියන්න එපා (නි)
අමර ෙස්න Monday, 23 September 2013 01:45 PM
මේන්න තවත් චන්ද ප්‍රතිඵලයක් (දී)
තිලක් Monday, 23 September 2013 10:01 AM
ඔය හක්මන කටුවන මිද්දෙනිය පළාත ඉස්සර ඉඳලම මිනිස්සු දාමරිකයි. ඉස්ස්සර උක්කුව කියල ප්‍රසිද්ධ මැරයෙක් හිටිය. ඔය තිබ්බොට්ට ජිනේ ජුලම්පිටියේ අමරේ. රටටම ගංජා සපයන්නේ ඔය පැත්තෙන්.
ටිරෝන් සෙනෙවිරත්න Monday, 23 September 2013 10:54 AM
පශ්චාත් චන්ද ප්‍රතිපලයක් වගේ (දී)