(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මේ ආණ්ඩුව අද හැසිරෙන්නේ හාර ලක්ෂය ඇදුණු මුදලාලි වගේ යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
ලෝස් නැතිව වියදම් කරන අය වැයක් ඉදිරිපත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
ගම්මන්පිල මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේ ආණ්ඩුව හාර ලක්ෂය ඇදුණු මුදලාලි වගේ
sharm warn Thursday, 17 November 2022 03:02 PM
රටෙ නැති වැල් බයිල කිය කිා ඉදලා අන්තිමට පක්ෂව චන්දෙත් දෙයි ඉතින්.. කෙරුවාව එහෙමනෙ..
podiekaa Thursday, 17 November 2022 04:04 PM
මොනවාහරි කියව කියවා ආදායම්බදු මුදල් වලින් තම තමන්ගේ නන්නත්තාරකම් පිරිමහ ගනන්වා
Rohitha Thursday, 17 November 2022 06:13 PM
සල්ලි ගැනමයි කතා කරන්නේ .අර ඕස්ට්‍රේලියා වල පොරගෙන් ගත්තු සල්ලි දැන් දීලද?
de silva Thursday, 17 November 2022 09:53 PM
අය වැයට බැන බැන ඉඳලා අන්තිමට ඒකට පක්ෂව චන්දේ දේවි.දීලා කියාවි ජාත්‍යන්තර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලින් රට බේරා ගන්න චන්දෙ දුන්නා කියලා .මේ ඔක්කොම හොරු මල්ලි
janahitha Friday, 18 November 2022 09:58 AM
කියව කියවා උඩගෙඩි දෙමින් රටම කාපු හැතිකරේ...