
(රවින්ද්‍ර ලියනගේ)
කාන්තාවක් හා පිරිමි පුද්ගලයකු ගමන් ගත් මෝටර් රථයක් කොස්වත්ත නාරවිල දි අද පෙරවරුවේදි රත්මල්ඹයට පෙරළිමෙන් කාන්තාවක සහ තවත් අයකු එම ස්ථානයේදිම මිය ගොස් ඇති බව හලාවත කොස්වත්ත පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ දුන්කන්නාව මානිංගල පදිංචි චන්ද්‍රා නලින් කුමාරසිරි වික්‍රමසිංහ (38) හා දුන්කන්නාව බණ්ඩාරනායක පුර පදිංචි මිහිරි මහේෂිකා (41) යන දෙදෙනාය.
මියගිය මොවුන් දෙදෙනා ගමන්ගත් මෝටර් රථය සන්දානම්ගම පාරෙන් පැමිණ පන්සල අසලින් ඇති අතුරු මාර්ගය ඔස්සේ යමින් සිටියදි මෝටර් රථය මාර්ගයේ තිබු වලකට වැටි එක්වර අසල තිබු රත්මල්ඔයට උඩුකුරුව පෙරළි ගොස් ඇති බව පොලිසිය කියයි.
මෝටර් රථය ඹයට පෙරළි යාමෙන් පසු ගම්වාසින් වහා ඉදිරිපත් වි දෙදෙනා ගොඩටගත්තත් ඒ වන විටත් දෙදෙනාම මිය ගොස් සිටි බව පොලිසිය කියයි.
මියගිය පිරිමි පුද්ගලයා හා ඔහුගේ සමිපතම කාන්තාවක් මෝටර් රථයේ ගමන් කර ඇති බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 21
125
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
206
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1069
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මෝටර් රථය ඔයට වැටී කතක් ඇතුළු දෙකක් මරුට