(ගයාන් සූරිය ආරච්චි)

මොරටුව ප්‍රදේශයේදි මෝටර් රථයකින් පැමිණි පිරිසක් කළ වෙඩි තැබීමකින් හෝටල් හිමියෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇත.

මෝටර් රතින් පලා ගිය වෙඩික්කරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.