
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ජාතික ලැයිස්තුවට පත් කෙරුණු මොහොමදු සාලි නලීම් මහතා කතානායක ආචාර්ය සපුමල් රන්වල මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
ඔහු දිවුරුම් දීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උණුසුම් සුබ පැතුම් මධ්‍යයේ විපක්ෂයේ පසුපෙළ අසුනක අසුන් ගත්තේය.
නලිම් මහතා පසුගිය මහ මැතිවරණයේදී මඩකළපු දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතීන්ට අදාලව පිහිටවාගත් පක්ෂ නම් ඕනම රටකට සාපයක්