(සුජිත් හේවාජුලිගේ)
පොලිස් නිලධාරින් තුන් සියයක් මේ වසරේ පසුගිය මාස හයක කාලයේදී වැඩ තහනමට ලක්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
මෙම නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත.
නීති විරෝධී කටයුතුවල යෙදෙන සෑම නිලධාරියකුටම තරාතිරම නොතකා රජය දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය.
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මාස හයට පොලිස් නිලදරුවන් 300 කගේ වැඩ තහනම්
විපරමා Friday, 01 August 2025 03:16 PM
පොලිසියේ ඉහළම නිලධාරියා පටන් හිටියේ, සමහර දූෂිත දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් ඉටු කරපු අය බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
අරවින්ද මොණරවිල Friday, 01 August 2025 03:52 PM
රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලිය වෙනුවෙන් කුලියට මිනිමැරුව අවිහිංසක මිනිසුන්ට නඩු පටලෙව්ව පහර දුන්න අපතයෝ සියල්ල පන්නලා පොලිසිය පොලිස් කරන්න සහෝදරයා, එක තමයි ජනතා පැතුම..!
pakeer Friday, 01 August 2025 04:05 PM
ගිනි නැතිව දුම් නගින්නේ නැහැ. දැන්වත් තේරුම් ගන්න. රටේ නීතිය සහ සාමය තිබුණේ නැහැ කියලා... ඒ තුළ තමයි සියලු දේ කෙළ වෙන්නේ. ජේ.ආර්. ගේ ඉඳලා..., ගෝඨාට එනකන්ම එහෙම තමයි.