(ගයාන් සූරියආරච්චි)
පෞද්ගලික ආරවුලක් මත බෑනා සිදුකළ කැති පහරකින් නැන්දම්මා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි.
සැකකරු 2014 වර්ෂයේ දී පොල්ලකින් පහර දී මාමණ්ඩිය ඝාතනය කර ඇප මත පැමිණ සිටි අයකු බව පොලිසිය පවසයි.
සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා වාලචේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd