මළ හූනකු සමග බත් පාර්සලයක් විකිණූ මඩකලපුව ආරයම්පදි හෝටලයකට සීල් තබා හෝටල් හිමිකරුට රුපියල් දස දහසක දඩයක් හා මාස හයක අත්හිටවූ සිර දඬුවමක් නියම කැරිණි.
මඩකලපුව අධිකරණය එම දඬුවම් නියම කැර ඇත.
කාන්තාවක එම හෝටලයෙන් මිලට ගත් බත් පාර්සලයක මැරුණු හූනකු සිටි බව ඇය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දී ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මළ හූනාගෙන් හෝටල්කරුට අපලයක්
රාධා Thursday, 30 June 2016 12:38 AM
සාමාන්‍යයෙන් මැරුණු හූනන් ඉන්නේ කොත්තු ගහන තැටියේ. මේ වගේ කඩවල කොත්තු කෑවොත් හුනකු නිකම්ම කැවෙනවා (නි)
කුමාර් (ගල්ෆ්) Wednesday, 29 June 2016 11:01 AM
තරහට ගෙදරින් දාගත්තු හුනෙක්ද දන්නේ නෑ.? (ර)
තුෂාරී Wednesday, 29 June 2016 11:20 AM
මළ හූනන් මිශ්‍ර කෑම බීම ඉතා උග්‍ර විෂ සහිතයි.බැරි වෙලාවත් ශරීර ගත වුණොත් මාරාන්තික විය හැකියි.මෙවැනි ආහාර,පාන විකුණන හෝටල් කාරයන්ගේ බලපත්‍රය අවලංගු කර දැඩි දඬුවම් දිය යුතුයි.(ම)