IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මාළු ලොරිය කොහොඹ ගහේ හැපේ : තිදෙනෙක් මරුට

තංගල්ලේ සිට පොළොන්නරුව පොළෙට මාළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරිියක් දිඹුලාගල වංගුවකදී අද (20) අලුයම කොහොඹ ගසක හැපී රියදුරා ඇතුළු තිදෙනකු මිය ගිය බව පොලිසිය කියයි.

ගහේ වැදි හිරවී තිබූ ලොරිය ඇද ගැනීමට පාරේ ගිය කන්ටේනර ලොරියක සහාය ගැනීමටද සිදුවිය.

 

LORR-1020-01 LORR-1020-03 LORR-1020-02



අදහස් (0)

මාළු ලොරිය කොහොඹ ගහේ හැපේ : තිදෙනෙක් මරුට

අතුල Tuesday, 20 October 2015 11:44 PM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

වසන්ත Tuesday, 20 October 2015 12:15 PM

අපරාදේ වටිනා ජීවිත! (නි)

:       0       0

ගල්කුඹුර Thursday, 22 October 2015 05:03 AM

නොසැලකිල්ලක මහත (ම)

:       0       0

දිනේෂ් Sunday, 25 October 2015 10:28 AM

වාහන එලවිමේදී සුළු වශයෙන් නිදි මත දැනුනත් වහනය නවතා නිදාගෙන ඉන්පසු ගමන අරම්ඹ කල යුතුයි. (රේ)

:       0       0

නිර්මල Tuesday, 20 October 2015 02:05 AM

අනේ දෙවියනේ, මෙහෙමත් අපරාධයක් (නි)

:       0       0

අභයවංශ Tuesday, 20 October 2015 02:07 AM

මොවුන්ට නින්දගියා වෙන්න පුලුවන් (නි)

:       0       0

ගිහාන් Tuesday, 20 October 2015 02:34 AM

අනේ දෙවියනේ උදේ පාන්දරම අහන්න ලැබුණ ප්‍රවෘත්තියක හැටි? (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 02:36 AM

සුළු ප්‍රමාදයක් සිදුකළ ඛේදනීය විපතක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site