IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘මුළු රටම විධායකය අහෝසි කරනවාට කැමැත්ත දුන්නා‘

විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට මහින්ද චින්තනයේත් ඇතුළත්ව තිබූ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ලැබුණු ලක්ෂ 58 ක ඡන්ද හා වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලැබුණු ඡන්ද ලක්ෂ 62 අනුව මුළු රටේම ජනතාව විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට කැමැත්ත දී ඇතැයි සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ කියති.

කෝට්ටේ නාග විහාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෝභිත හිමියෝ එසේ පැවසූහ.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

(ඡායාරූප සහ වීඩියෝ ලහිරු හර්ෂණ)

 

IMG_9696 IMG_9708

 

 

 



අදහස් (0)

‘මුළු රටම විධායකය අහෝසි කරනවාට කැමැත්ත දුන්නා‘

දුනුමන්ත Monday, 20 April 2015 04:44 AM

අපි එහෙම දෙයකට අනුමැතිය දීලා නැහැ (බ)

:       0       0

ධම්ම Monday, 20 April 2015 05:15 AM

ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන අප දන්නේ මොනවාද කියලා හිතෙනවා අපෙ හාමුදුරුවනේ. ඒක හරිහැටි දන්නේ මහින්ද, රනිල් හා චන්ද්‍රිකා පමණයි.(ම)

:       0       0

ඇසළ Monday, 20 April 2015 05:25 AM

අපි ඉන්නේ 21 ගෙන්න මහින්දත් එක්ක පි ඉක්මණින්.... ඔය 19 සහ 20 ඕන මගුලක් කරගන්න. (ම)

:       0       0

නිරෝෂ් Monday, 20 April 2015 05:39 AM

අනේ හාමුදුරුවනේ තැටිය හොදටම සීතල වෙලා රොටිය පුච්චා ගන්න වෙන්නේ නැහැ . යකඩ කඩේට තමයි හොඳ (බ)

:       0       0

රොෂාන් Monday, 20 April 2015 05:44 AM

හාමුදුරුවනේ අර හිටපු අමෙරිකන් තානාපතිනිය දැක්කේ නැද්ද ඊට පස්සේ (බ)

:       0       0

අතුල Monday, 20 April 2015 05:47 AM

මහින්දත් එක්ක 21 ගේනවා කියන්නේ හීනයක් තමයි. (බ)

:       0       0

සත්‍යපාල Monday, 20 April 2015 05:54 AM

ඒවගේම හාමුදුරුවනේ හැකි ඉක්මනින් මේ අච්චාරු වෙච්ච පාර්ලිමේන්තුවත් විසුරුවා අරින්න ඕනේ ! (බ)

:       0       0

රෝයි Monday, 20 April 2015 06:07 AM

ඉතින් හාමුදුරුවනේ ඕව අපිට කියල වැඩක් නෑ, ඔබතුමාලා දර දිය ඇදල පත් කරගත්තු ජනාධිපතිටම කියල කරවන්න, අපිට ඔබතුමන්ලා කරලා දෙන්න කියුව දේ අපි කරලා දුන්න, දැන් තවත් මොනවද කියන්නේ? අපිට නිදහසට හේතු එපා, ඔබතුමන්ලා වගකීම ගත්තු නිසයි අපි ඡන්දෙ දුන්නේ, දැන් මොනාද මේ කියවන්නේ ? (බ)

:       0       0

ප්‍රසන්න Monday, 20 April 2015 06:09 AM

ඔයාල ඕන දෙයක් ගෙනල්ල, ඡන්දෙට එන්නකෝ.... අපි ගේනවා මහින්ද, රට ගැන හිතල... ව්‍යවස්ථා ක්‍රියාත්මක කරන්නත්, පාලනය කරන්නත්, ගසා කන්නත්, හොරු අල්ලන්නත් කලින්, අපට රටක් තියෙන්න ඕන.. අපේ රටට ඕන කෙලින් ඉන්න නායකයෙක්. පොළොන්නරුවේ වෙල් යායේ හිටපු පඹයා පුම්බල අපිව රැවැට්ටුව ඔයාල... අන්තිමට තීරණ ගන්නේ, ජන වරමක්වත් නැති ගැහැනියක්.. .... අපි එක පාරක් රැවටුනා... ඊළඟ පාර රැවටෙන්නේ නෑ... (බ)

:       0       0

ගමගේ Monday, 20 April 2015 06:12 AM

අනේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ විධායකය සහමුලින්ම අහෝසි කිරීමට සහ අමාත්‍ය මණ්ඩලය 20 කරන්න නේද කිවුවේ? දැන් පස්ස ගහන්න නම් එපා (නි)

:       0       0

දුමින්ද Monday, 20 April 2015 06:13 AM

කුලක නොගැළපෙන දේශපාලන සමීකරණයක් වගේ (නි)

:       0       0

සොපී Monday, 20 April 2015 03:38 PM

ලොකුවට ආණ්ඩු මාරුකරන්න ඕනෑයි කියලා සමහරු ලුණු ගෑවුණු පණුවො වගේ දැඟලුවා.තවත් අපිට බණ එපා (නි)

:       0       0

නාරද Monday, 20 April 2015 06:53 AM

ප්‍රසන්නගේ කතාව මල් හතයි, මුන්වහන්සේ බණක් කියාගෙන, බන දහමක් කරගෙනේ පරලොව ගැන මෙනෙහි කරන්න, සාදු සාදු (බ)

:       0       0

ප්‍රේම් Monday, 20 April 2015 07:16 AM

අනේ අපි නම් නැහැ ඕවට (නි)

:       0       0

රේණු Monday, 20 April 2015 07:16 AM

අපේ හාමුදුරුවනේ, ඔක්කොම දුන්නා කියන කතාව වැරදිනේ! 6200000ක් කැමති වෙනකොට 5800000ක් අකමැති වුණා. (නි)

:       0       0

සමන් Monday, 20 April 2015 07:19 AM

ප්‍රසන්න, ඔයා හරි (නි)

:       0       0

අනුර ශාන්ත Monday, 20 April 2015 08:04 AM

මේ වගේ කකුල් දෙකේ මෝඩ හරක් ඉන්නකම් රටට දෙයියන්ගේම පිහිටයි. (බ)

:       0       0

අජිත් Monday, 20 April 2015 08:33 AM

රේණු - ඔබ කියනදේ හරි. ඔය වෙඩි 400,000 ද්‍රවිඩ සහ මරක්කල ඡන්දය. මුන්වහන්සේ හිතන්නේ ඡන්දය හාමුදුරුවන්ගේ කියා. දෙමලෙන් ජාතික ගීය කියන්න කවුද වරම් දුන්නේ. හාමුදුරුවෝද. (බ)

:       0       0

ජීවා Monday, 20 April 2015 09:29 AM

ප්‍රසාන් ඔයාගේ කතාවට මගෙන් මල් මිටක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site