සබරගමුවේ එජාප දේශපාලඥයකුගේ බව කියන ආධාරකරුවන් පිරිසක් හා මළ ගෙදරක පිරිසක් අතර දෙහිඕවිට අල්ගම අැතිවූ ගැටුමකින් පසු ආධාර කරුවන් දිවගොස් තැන තැන සැඟවී සිටි බවත් දේශපාලඥයාගේ රථයට හා ත්‍රී රෝද රථයකට අලාභ හානි සිදුව ඇති බවත් පොලිසිය කියයි.
පහර දුන්නැයි සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. දේශපාලඥයාගේ හිතවතුන් දෙදෙනකු ආරක්ෂාව සඳහා සැඟවී සිටි තැනකින් පසුව සොයාගත් බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මළ ගෙදර ගෝරියෙන් දෙහිඕවිට කැළඹේ
යසරත්න Sunday, 18 October 2015 09:21 AM
අනේ පුතේ උඹල ඔය කෑව නෙමෙයි , ලබන අයවැයෙන් පස්සේ කන්න වෙන්නේ ඔහොම නෙමේ, (බ)
ධර්ම ජයවික්‍රම Monday, 19 October 2015 05:14 AM
යහ පාලනය කියන්නේ ඔය දේවලට නෙවෙයි මහත්වරුනේ.(ත)
කුමුදු කුමාර Sunday, 18 October 2015 08:16 AM
මහජනතාවගේ ඡන්දෙන් ඇවිත් ඔවුන්ටම හයිය පෙන්නන්න ඇවිත් වගේ ඇයි දන්නෑ චන්ඩි ටික හැංගුනේ (බ)