IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාළු ගණන් උස්සයි

(නිමල කොඩිතුවක්කු)

වෙළඳපොළේ මාලු  මිල ගණන් යළිත්  ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

මාලු මිල ගණන් ඉතා ඉහළ අගයක පවතින බැවින් මාලු මිලදී ගැනීම දුෂ්කර වී ඇතැයිද ඔව්හු කියති.

ඒ අනුව සිල්ලර වෙළඳපොළේ කෙලවල්ලා රුපියල්  2000 ත් 2200 කටත්, පරා රුපියල් 2200ත් 2400 ක්, තලපත් රුපියල් 2400 ත් 2800 ක්, හැඩැල්ලා රුපියල් 1600 කටත්, හුරුල්ලා රුපියල් 1000 කටත්, සාලයා රුපියල් 480 කටත්, ඇටවල්ලා රුපියල්  900 කටත්, ඉස්සා රුපියල් 2000 කටත් කිලෝව අලෙවි වන බවද ඔව්හු පවසති.

මේ අතර පෑළියගොඩ මතස්‍ය වෙළඳපොළේ මාලු තොග මිල ගණන්ද පසුගිය දිනවලට සාපේක්ෂව තරමක් ඉහළ අගයක් ගෙන ඇති අතර කෙලවල්ලා රුපියල් 1400 කටත්, තලපත් රුපියල් 2000 කටත්, බලයා රුපියල් 750 කටත්, හුරුල්ලා රුපියල් 900 කටත්, සාලයා රුපියල් 400 කටත්, ලින්නා රුපියල් 750 කටත්  කිලෝවක් අලෙවි වූ බවද ඔව්හු පවසති.



අදහස් (0)

මාළු ගණන් උස්සයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site