IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මාළුවාගේ හොට ඇනී ධීවරයා මරුට

(වසන්ත චන්ද්‍රපාල)

වාලච්චේන ධිවර වරායෙන් මුහුදු ගිය ධිවර යාත්‍රවක ධිවරයකු මුහුද මැදදි මසුන් අල්ලමින් සිටියදි දැලට හසුවු කොප්පරු මාලුවකු ගොඩ ගැනිමට උත්සහ දරණ අවස්ථාවේදි ධිවරයා මාලුවා මතට වැටි මාළුවාගේ උල සහිත හොට බඩේ ඇනිමෙන් මියගොස් තිබේ.

පසුව එම යාත්‍රාවේ සිටි ධිවරයන් මේ පිලිබදව යාත්‍රාවේ අයිතිකරුට දැනුම් දිමෙන් පසුව යාත්‍රාවේ හිමිකරු මේ පිලිබදව වෙරළ ආරක්ෂණ නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙත දැනුම් දි තිබේ.

පසුව වෙරළ ආරක්ෂණ නිළධාරින් මැදිහත්ව මියගිය අයගේ සිරුර වාලච්චේන ධිවර වරයා වෙත ගෙනැවිත් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වාලච්චේන අක්බාර් දයික්කා වීදිය, කෙන්මඩු පදිංචි මීරාමීරා ලෙබ්බේ සහබ්දින් නැමැති පුද්ගලයෙකි.

 



අදහස් (2)

මාළුවාගේ හොට ඇනී ධීවරයා මරුට

Bunny Prena Tuesday, 01 July 2025 09:11 AM

බොහෝම කනගාටුදායක මරණයක්. ඔහුට නිවන් සුව පතමි.

:       0       0

ගුණරත්න Tuesday, 01 July 2025 01:01 PM

ඒ මනුස්සය ඉස්ලාම් ආගමිකයෙක් නේ. නිවන් පතන්නේ නැහැ ඉතින්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site