IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මළමිනී පිටේ බැඳන් යන බෝඩා බෝඩා

අප්‍රිකා රටවල කුලී රථ ලෙස බහුලව ඇත්තේ යතුරුපැදිය. කොංගෝ රාජ්‍යයේ මෙම යතුරුපැදිකරුවන් හැදින්වෙන්නේ බෝඩා බෝඩා යන නමිනි.

ආහාර පාන සහ අනෙකුත් බඩු බාහිරාදියට අමතරව, බෝඩා බෝඩා යතුරුපැදිකරුවන් මළසිරුරු පවා රැගෙන යන බව පැවැසෙයි.

රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිද්දී, මියයන පිටිසර ගම්මානවල රෝගීන්, ඔවුන්ගේ ගම්මානවලට ගෙන යෑම එම රෝගින්ගේ පවුලේ අයට පහසුකම් නැතිනම්, රෝහල මැදිහත් වී, බෝඩා බෝඩා යතුරුපැදිකරුවකුගේ සහාය ලබා ගන්නේ, මළසිරුර යතුරු පැදියෙන් අදාල ලිපිනයට යවමිනි.

මළසිරුර ඔතා, පිටේ ගැට ගසා ගෙන, ගමනාන්තයට යන යතුරුපැදිකරුවන් කොංගෝවේ බහුල දසුනක් බව පැවැසෙයි.



අදහස් (3)

මළමිනී පිටේ බැඳන් යන බෝඩා බෝඩා

fairoos Saturday, 11 May 2024 12:03 PM

ගෝඨාභය හිටියානම් ලංකාවෙත් මේක වෙන්න තිබ්බා.

:       18       41

Pපෙරේරා Saturday, 11 May 2024 04:11 PM

බයික් එකේ patch එකක් ගියොත් මොකක්ද කරන්නේ?

:       0       18

පෙරේරා Saturday, 11 May 2024 04:14 PM

බයික් එකේ ටයර්වල පැච් එකක් එහෙම ගියා නම් මොකද කරන්නේ?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site