හැටන් මළගෙදරකට ගිය මාතර ගන්ධර පිරිසක් රැගෙන එමින් සිටි බසයක් හැටන් ෆෝඩයිස් හිදි මීටර් 20ක පල්ලමකට වැටී තිස්දෙනෙක් පමණ තුවාල ලදහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මළගෙදර ගිහින් එද්දී බසය පල්ලමට
සංජීව Friday, 16 November 2012 02:59 PM
ඔක්කොම වෙන්නේ දකුණේ , නැත්නම් දකුණෙන් මිනිස්සුන්ට..අනේ මන්දා (ස)
මල්කි Friday, 16 November 2012 10:32 PM
අපි කවුරුත් මිනිස්සු , අපි කා අතිනුත් වැරදීම් වෙනවනේ (ස)
හිෂාන් Friday, 16 November 2012 03:26 PM
නොසැලකිලිමත් කම නිසා නේ (දී)
චන්ද්‍රසිරි Friday, 16 November 2012 03:40 PM
පාර හුරු නැතුව ඒ පැත්තේ රිය පැදවීම අපහසුයි (ස)
චතුල වෙරෝනා Friday, 16 November 2012 03:26 PM
බීල හිටියා කිවුවට මොනවද බිවුවෙ කියලා නෑනෙ. වතුර වෙන්නත් පුලුවන්. (නි)
තුෂාන් Saturday, 17 November 2012 07:48 AM
සමහරුන් හිතන විදිය වැරදියි. උතුරේ වුණත්, දකුණේ වුණත් මේ සේරම අපේ මිනිස්සු. එයාලා හැමෝටම ගරුකරන්න පුරුදු වුණොත් හොදයි. (නි)
කිවිනි Saturday, 17 November 2012 09:08 AM
මේ කාලේ රටේ වැඩිහරිය කාතා වෙන්නේ දකුණ ගැන (ස)
ජසී Friday, 16 November 2012 04:47 PM
ඔය ඒකත් දකුණෙනේ (ස)
හන්සි Monday, 19 November 2012 12:36 PM
සම්පත්, ඔයා කොහේ හිටියත් අපිට කමක් නැහැ. ඔයාගේ මෝඩකම අනෙක් අයට පෙන්නන්න එපා. (නි)
කේෂාන් Friday, 16 November 2012 06:00 PM
ශෝකනිය කතාවක්
දිනිදු Saturday, 17 November 2012 12:31 PM
වාහනයේ අංකය මොකක්ද දන්නෙ නැහැ? (නි)
ආනන්ද පිටබැද්දර Friday, 16 November 2012 12:50 PM
මළ ගෙදර ගිහින් තවත් මළ ගෙයක් නොවී ඔයින් ගියා ඇති රියදුරු මහත්තය බීල ද හිටියේ (ස)
අජිත් Friday, 16 November 2012 12:59 PM
මාර වැඩේ (ස)
ෆෙරෝස් Saturday, 17 November 2012 01:30 PM
රියදුරා ශෝකය ප්‍රකාශ කරන්න පොඩ්ඩක් ගන්න ඇති. (නි)
සරත් Friday, 16 November 2012 12:59 PM
දකුණේ මහත්වරුන්ට උඩරට පාරවල් නුහුරුයිනේ (ස)
මධූ Friday, 16 November 2012 01:02 PM
ඔයින් ගියා ඇති (ස)
පිටිගල Friday, 16 November 2012 01:05 PM
දුකටත් එක්කම කට්ටිය බීලා එන්න ඇති (ස)
කසුන් Friday, 16 November 2012 01:34 PM
ඇයි මේ හැම අනතුරකදිම බීලද හිටියේ අහන්නේ ? බිව්වම විතරද අනතුරු වෙන්නේ (ස)
සම්පත් Monday, 19 November 2012 03:03 PM
මම දන්නවා ඔය බස් එක. ඔක මාතර කොළඹ දුවන A/C බස් එකක්. ඒත් ඔකේ A/C නෑ. (ස)
සම්පත් Saturday, 17 November 2012 02:51 PM
දකුණේ ඉන්නේ මෝඩ අයනේ. ඒකයි ඒ (ස)
සිල්වා Saturday, 17 November 2012 03:10 PM
හොඳ පලපුරුදු දක්ෂ රියදුරන්ටත් වරදින වෙලාවල් වෙන එකේ නුපුරුදු අයට කොහොමත් අමාරුයි (ස)
චරිත් Saturday, 17 November 2012 03:02 PM
සම්පත් ඔයා දකුණෙ ඉන්න උගත් බුද්ධිමතුන් ගැන අහලවත් නැතිවද නොදන්න දේවලට මෝඩකතා ලියන්නෙ (ස)