IMG-LOGO

මළකඩ කෑ පාත්තරේට ස්ප්‍රේ

ප්‍රමිතියෙන් තොර පූජා භාණ්ඩ හා අට පිරිකර නිෂ්පාදනය කළ බව කියන ගෙවල් දෙකක ගබඩාවලට පාරිභෝගික අධිකාරිය බණ්ඩාරගම අටුළුගම දී සීල් තැබීය.

බාල සිවුරු ද , මළකඩ කෑ පාත්තර ස්ප්‍රේ කිරීම සඳහා වන උපකරණ  ද එහි විය.

සිවුරුවලින් ඇඳ ඇතිරිලි හා කොට්ටඋර මසා තිබිණි.

ඇඳන් යට ද සිවුරු ගොඩ ගසා තිබූ බව පාරිබෝගික අධිකාරිය කියයි.



අදහස් (0)

මළකඩ කෑ පාත්තරේට ස්ප්‍රේ

රුවන්ති Wednesday, 11 June 2014 05:58 PM

පිරිකර ගන්න උදවියත් සැළකිළිමත් වෙන්න ඕනෑ පිරිකරට ගරු කරන වෙළඳුන්ගෙන් පිරිකර මිළදී ගන්න (නි)

:       0       0

භානු Wednesday, 11 June 2014 06:01 PM

මොනවද මේවා කරලා මේ මිනිසුන් බලාපොරොත්තු වෙන්නේ? (නි)

:       0       0

දිනේෂ් Wednesday, 11 June 2014 06:04 PM

නැවත ඉතින් ඔවුන්ට මිනිස් ආත්මයක් නැහැ. (නි)

:       0       0

ගයාන් Wednesday, 11 June 2014 06:04 PM

බණ්ඩාරගම අටුළුගම නම් ඉතින්, ඉතුරු හරිය හිතාගන්න පුලුවන් (නි)

:       0       0

නාලක Thursday, 12 June 2014 07:22 AM

මේ සිවුරු පාත්තර මේ විදියට විකුණන එක දැන් කාලයක් තිස්සේ තිබුණා. වෙසක් ආවත්, පොසොන් ආවත්,කඨින පින්කමක් ආවත් ඔවුන් තමයි හම්බ කරන්නේ. හොඳ වැඩේ මෙදා පාර වුණේ (නි)

:       0       0

සත්‍යා Thursday, 12 June 2014 02:44 PM

මොහමඩ් රිස්වාන්,සඳුනි ,පන්සල්වල තියෙන පරණ පාත්තර සිව්රු හා වැඩිපුර එවැනි දේ බෝතල් පත්තර කඩේට විකිණීම වරදක් නෙමේ. මොකද පන්සල තියෙන්නේ කුණු ගොඩ ගහන්න නෙමේ. වරද තියෙන්නේ ඒවා නැවත මේ විදිහට මිනිස්සුන්ට විකුණන එක. (නදී)

:       0       0

ලුම්බිණි Thursday, 12 June 2014 08:05 AM

පාත්තර ප්‍රතිචක්‍රීකරණය නම් හොඳ දෙයක්. ඒත් පරණ සිවුරු ගැන නම් කියන්න අමාරුයි. (නි)

:       0       0

නුවන් Thursday, 12 June 2014 08:27 AM

මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)

:       0       0

වර්ධන Wednesday, 11 June 2014 06:49 PM

පින් පවු එනවා අපි පසුපස්සේ.... (නි)

:       0       0

ඔසාන් සලාම් - කටාර් Wednesday, 11 June 2014 07:05 PM

පූජා භාණ්ඩ මේ ව්‍යාපාරිකයින්ට ලැබෙන්නේ කොහෙන්ද? (නි)

:       0       0

අතුල Wednesday, 11 June 2014 07:04 PM

මොවුන්ට මෙම භාණ්ඩ ලැබුණේ කොහෙන්ද? (නි)

:       0       0

පෙරේරා Wednesday, 11 June 2014 07:08 PM

මේවා ලැබෙන්නේ කොහෙන්ද කියලා හොයලා බැලුවොත් හොඳයි (නි)

:       0       0

සුනෙත් Wednesday, 11 June 2014 07:36 PM

මිනිසුන් දැන් පවු කරන්න බය නැහැ (නි)

:       0       0

රොකී Wednesday, 11 June 2014 07:39 PM

බණ්ඩාරගම , අටුලුගම ගැන අපි නම් හොඳට දන්නවා (නි)

:       0       0

පෙරේරා Wednesday, 11 June 2014 07:56 PM

ඔය සිවුරු ඒ අයට ලැබෙන්නෙ කොහොමද? (නි)

:       0       0

ෆාතිමා Wednesday, 11 June 2014 08:04 PM

ඔය ව්‍යාපාරය කරන්නේ කවුද කියලා හැමෝම දන්නවා . (නි)

:       0       0

මොහමඩ් Wednesday, 11 June 2014 08:48 PM

මේ ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ මොවුන්ට ලැබෙන්නේ කොහෙන්ද? (නි)

:       0       0

සදුනි Wednesday, 11 June 2014 09:11 PM

මම අහල තියෙන විදියටනම් මේ ව්‍යාපාරය අටලුගමදී කරන්නේ වෙනත් ආගමික පිරිසක්.මොවුන්ට මේවා විකුනන්නේ සමහර හාමුදුරුවරුමලු.වැරදිනම් සමාවෙලා නිවැරදි කරන්න. (දී)

:       0       0

නෙහාරා Wednesday, 11 June 2014 09:20 PM

කරන කලට පව් මිහිරිය මී සේ (දී)

:       0       0

අසුන්තා Wednesday, 11 June 2014 09:26 PM

මේවගේ තව කොච්චර දේවල් තියෙනවාද අපි නොදන්නා (දී)

:       0       0

කල්‍යාණි Wednesday, 11 June 2014 09:55 PM

බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරන කාලයක් මේක (දී)

:       0       0

බිනර Thursday, 12 June 2014 11:23 AM

මේවා කරන අයට සභාව ධර්මයා නිසි දඬුවම් දෙයි (දී)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 11 June 2014 11:53 PM

සඳුනි, ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත.පන්සල් වලට ගොස් හමුදුරුවරුන්ගෙන් ඉතාමත් අඩු මුදලකට කිරි පිටි, කුඩ තුවා එකතු කර ඒවා නැවත කඩවලට විකුණන එක අලුත් දෙයක් නොවේ. (දී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Thursday, 12 June 2014 01:06 AM

අපේ පැත්තේ පන්සලටත් ලේන්සුවකින් ඔලුව බැඳ ගත්ත මුදලාලි කෙනෙක් ඇවිත් මිනිස්සු පූජා කරපු පූජා භාණ්ඩ මිල දී අරගන යනවා. මොකද පන්සල් වලට පූජා කරපු හැම අට පිරිකරක්ම හාමුදුරුවරුන්ට පාවිච්චි කරන්න බැහැනේ.කතාවක් තියෙනවා මුළු ලංකාවේම අට පිරිකර තියෙන්නේ එක්තරා නියත සංක්‍යාවක් පමණි.කියල (ස)

:       0       0

සාරංග Thursday, 12 June 2014 12:18 PM

බොහොම මහන්සිවෙලා අපේ අය සල්ලි හම්බුකරන්නේ .ඉරිසියාවට නොයෙක් කතා කියනවා තොප්පිය දාගෙන ඉන්නේ අපේ ජාතික ඇඳුම නිසා (දී)

:       0       0

චානක Thursday, 12 June 2014 02:45 AM

බලන්න, මිනිසුන් කොතෙක් පිරිහී ඇද්ද? (නි)

:       0       0

නිමල් Wednesday, 11 June 2014 04:57 PM

නම කිවුවා නම් තවත් හොඳයි අපිට දැනගන්නත් එක්ක (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 11 June 2014 05:06 PM

කොයි ලොව යන්නද මරණින් පස්සේ....? (නි)

:       0       0

පියුමාල් Wednesday, 11 June 2014 05:12 PM

මේවා කාගේ වැඩද කියලා අපි දන්නවා (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 11 June 2014 05:15 PM

පින් පවු එනවා අපි පසුපස්සේ ...! (නි)

:       0       0

නන්දසිරි Wednesday, 11 June 2014 05:22 PM

මොනවද මිනිසුනේ මේ වැඩ? (නි)

:       0       0

රවීන් Thursday, 12 June 2014 01:21 PM

කාරුණිකව සිහියට ගන්න, ඔබ අට පිරිකර මිලට ගැනීමේ දී බෞද්ධයෙක් විසින් සාදන ලද නියම ආකාරයේ විනයානුකුල පිරිකර පමණක් මිලට ගන්න. දානයකදී අඩු මුදලට මෙවැනි වැරදි පිළිගැන්වීම් නිසා ඔබට ලැබෙන පුණ්‍ය මහිමයේ බලයේ අඩුවීමක් වෙයි. ඕනෑම් දහමකට අනුව අපාය සහ දිව්‍යලෝකය හොදින් පෙන්වා ඇත, මෙය නොදත් බොහෝ දෙනා මිනිස් ආයුෂ කල්ප ගණනක් අපායේ තැවෙති. ජාතිබේද නොමැති සොරකමේ හා වංචාවේ විපාක මෙලෙස ලැබේ. බෞද්ධයෙක් සීලයෙන් හා බුදුන්වහන්සේ වෙනුවෙන් ඇති අචල විස්වාසය අඩුනොවන තාක්කල් බෞද්ධයන් මෙරට සිටින අතර එය අඩුවන තරමින්ම රටේ බෞද්ධයෝ අඩුවෙත්, එනිසා ඔබ මේ ලැබී ඇති මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සුගතිය ලඟාකරගන්න. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 11 June 2014 05:44 PM

ලබන ආත්මයේ ඉහේ සිට පතුලටම පණ පිටින් මළකඩ කයි. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 11 June 2014 05:45 PM

අසාධාරනයෙන් හම්බකරන සල්ලි වල වගතුවක් නැති බව මේ මිනිසුන් දන්නේ නැතුවා ඇති (නි)

:       0       0

චන්දිමාල් Wednesday, 11 June 2014 05:54 PM

මේක කාගේ වැඩක්ද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

ප්‍රවීන් Wednesday, 11 June 2014 05:56 PM

මේ අයගේ නම් සමඟම පළකරන්න. එතකොට රටම දැනගනීවි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 97 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 492 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 259 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site