
(අංජුල මහික වීරරත්න)
"හොරුන්ට දඬුවම් දීමට එරෙහි කුමන්ත්රණ පරදවමු" යන තේමාවෙන් සංවිධාන කෙරෙන උද්ඝෝෂණ පෙළපාළියක් අද(17) පස්වරුවේ කොළඹදී පැවැත්වෙන බව ජනවරමේ පුරවැසියෝ සංවිධානය පවසයි.
කොළඹ කොටුවට රැස්වෙන ජනතාව එතැන් සිට ගෝල්ෆේස් දක්වා පෙළපාළියකින් ගමන් කිරීමට නියමිතව ඇත.
හොරුන්ට, දූෂිතයන්ට මෙන්ම කුඩු ජාවාරම්කාරයන්ට දඬුවම් දීමට එරෙහිව ක්රියාත්මක වන කුමන්ත්රණය පරාජය කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කරන බව ජන වරමේ පුරවැසියෝ සංවිධානය පවසයි.දස දහස් ගණනින් ජනතාව මීට සහභාගී වීමට නියමිතව ඇතැයි ද ජනවරමේ පුරවැසියෝ සංවිධානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න කාවන්තිස්ස ඇතා මැරිලා.
ජන (J) වරමේ (V) පුරවැසියෝ (P) සංවිධානය. රජයක් ජනතාව එරෙහිව පෙළපාලි ගිය දවසක් 76 වසරේම තිබුණේ නෑ. මේකද වෙනස.
ගල් අගුරු, තෙල්, කන්ටේනර් හොරු අල්ලන් නැති එක ගැන මොකද ජන වමනේ කට්ටිය කියන්නෙ.
ගල් අගුරු, තෙල්, කන්ටේනර් හොරු අල්ලන් නැති එක ගැන මොකද ජන වමනේ කට්ටිය කියන්නෙ.
හොද අදහසක්
මොන පුරවසියෝද මේ, හොරු තක්කඩියෝ රොත්තක් මේකේ. හොරු අල්ලගන්න හොඳම අවස්ථාවක්.
නියමයි. ජයවේවා!
විහාරමහාදේවි පැත්තට ගියොත් හොඳයි.
ඩෝබියෝ 1500ට අපේ ටැක්ස් සල්ලි කොළඹ එනවා. නොදකින් තොපේ මහ එකාලගේ හොරකම්වලටත් ඔය විදිහටම වරෙන්. අර AKD ගේ ගර්ල්ෆ්රෙන්ඩ්ගේ ඇක්සස් ස්කෑම්වලටත් වරෙන්. තූඌඌ නොදකින්, රටම ඉවරයි යකෝ.