IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහ රෑ තිදෙනෙක් යකඩ යකා සමග යති

බම්බලපිටියේ දුම්රිය පාරේ ගමන් කරමින් සිටි මවක(39), පුතා(1) සහ තවත් පිරිමියකු දුම්රියේ හැපී මිය යන්නට  ඇතැයි පොලීසිය කියයි.

පෙරදින රාත්‍රී නමයට පමණ මෙම අනතුර සිදු විය.



අදහස් (0)

මහ රෑ තිදෙනෙක් යකඩ යකා සමග යති

ඉසුරන්දි Tuesday, 14 July 2015 05:43 AM

මිනිස්සු විවිධ හේතුන් නිසා විවිධ අකරතැබ්බයන්ට මුහුණපානවා. (ර)

:       0       0

චමල් Tuesday, 14 July 2015 06:06 AM

නිර්මල, මේ වගේ මිනිස්සු පස්සේ යන්නේ කොච්චි. පෙන්නේ නැද්ද? (ර)

:       0       0

නිර්ෂාඩ් පරීනා Tuesday, 14 July 2015 06:12 AM

තවත් පුවත් පතක සඳහන් වී තිබුනා, අනියම් සැමියා සමග දිවි නසා ගැනීමක් කියා. පව්, මට දුක, මෙයට කිසිම සම්බන්ධයක් නැති අර අහිංසක දරුවා ගැන. (අ)

:       0       0

මාගලී ෆොන්සේකා Tuesday, 14 July 2015 07:41 AM

කොහොමද උනේ කියල අහනවා අනේ අනේ .රේල් පාරේ ගමන් කරනකොට අහන්න දෙයක්ද .අනික කෝච්චිය එනවා ඇහැන්නේ නැද්ද හැබැට. අනික මිනිසුන්ගේ මෝඩ වැඩ වලට රනිල් වත් මහින්දවත් පළි නැ හොදේ. මෝඩ කතා ලියන්න එපා. (ර)

:       0       0

ජයසේන Tuesday, 14 July 2015 03:23 AM

කොහොමද එහෙම වුණේ (ම)

:       0       0

නිෂාද් Tuesday, 14 July 2015 03:27 AM

දිවි නසා ගැනීමක් වත්ද ?(ම)

:       0       0

අ.ස.චන්ද්‍රසිරි Tuesday, 14 July 2015 03:31 AM

මේ වගේ දේවල් අහන්න බලන්න නොලැබේවා (ම)

:       0       0

නිර්මල Tuesday, 14 July 2015 04:11 AM

රනිල් බටහිර සෞභාග්‍ය පස්සේ යනවා. මහින්ද දේශීයත්වය පස්සේ යනවා. මේ වගේ මිනිස්සු පස්සේ යන්නේ කවුද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site