ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට පළමුවෙන් වැඩමකොට අවුරුදු 2600ක් සපිරුණු දුරුතු පුන් පොහෝ දිනයෙහි එක්සත් රාජධානියේ මහා මෙවුනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ සීල භාවනා වැඩ සටහන නාවලපිටියේ අරියවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතුළු බොහෝ දෙනෙක් ඊට සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහා මෙවුනා දුරුතු පින්කමට මහ පිරිස්
රෝහන Monday, 09 January 2012 11:47 AM
ඒ ආර්ය සත්‍යය ලොව කවදත් කොතැනත් සත්‍යයක්මයි. ඔබට ලැබුන මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ලබා ගෙන මෙම දුකින් පිරි සසරින් එතෙර වීමට හිතක් හදා ගන්න' දැනට මිහිපිට වසන පින්බරම ස්වාමින් වහන්සේලාගේ ඇසුර ලබන්නට ඔබලා කොතරම් පින්වන්තද?
කවීෂා Monday, 09 January 2012 12:57 PM
නමෝ බුද්ධාය!!!
මංගල Monday, 09 January 2012 04:40 PM
එදා කොසොල් රජතුමා දුටුව සිහින 16 විදියටම මේ ලෝකය යනවා. බුදු දහම මේ ලොව රපම සිතයි. නොපමාන කුසල් රැස් කරමු. පවු දුරුලමු. ඕනැම ජගතෙකුට ගෙන යන්න තියෙන්නේ කරපු පින් පිතරයි. හෙට අපි මැරෙයිද කවුද දන්නේ.