මහා මාර්ග දෙපාර්තමේන්තුවේ ගනුදෙනු වලින් රුපියල් කෝටි 2000 ක පාඩුවක් සිදුකළැයිද ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ක්‍රියා කළැයිද කියන පැමිණිල්ලක් විමර්ශනයට වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල් වාස් වීරසිංහ හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.එම්.අමරකෝන් කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා ඇත.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහා මාර්ග ලොක්කෝ මූල්‍ය අපරාධ පොලිසියට
ශ්‍රීධර Wednesday, 29 April 2015 10:33 AM
වීරසිංහ යනුවෙන් නිවැරදි විය යුතුය.ශ්‍රිලංකාවේ දක්ෂ ඉංජිනේරුවෙකි. හොද බෞද්ධයෙකි. මස් මාළු නොකන මත්වතුර සහ දුම්පානය නොකරන සිල්වත් අයෙකි.ස්ත්‍රී ලෝලිකු නොවේ.! කිසිදු වරදක් නොකරන ඉතා ගුණ ගරුක මහතෙකි,මෙය මාර්ග සංවර්ධන අධිකාරියේ කුමන දේශපාලන පක්ෂයකට අයත් කෙනෙක් වූවද පිළිගන්න පරම සත්‍යකි.මෙම ගැටලුවලට මුහුණදීමට එතුමාට විශාල පෞර්ශයක් ඇත.එතුමාගේ පව්ලේ සියලුදෙනාට එම ශක්තිය ලැබේවා යන්න මගේ ප්‍රාර්ථනයයි.... මා මෙය ප්‍රකාශ කරන්නේ එතුමාගෙන් කිසිදු ලබා ප්‍රයෝජනයක් ලබා ගෙන නොව මා ඔහුව හොදින් අද්‍යයනය කර ඇත. (බ)