පසුගිය මහ මැතිවරණයේ නිරීක්ෂණයේ අවසන් වාර්තාව ලබන 17 වැනිදා මෙරට පාර්ලිමේන්තුවට යොමු කරන බව යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පවසයි.
නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානී යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිස්ටියන් ෆ්‍රෙඩා මහතා විසින් නිරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.
මැතිවරණ කොමසාරිස්වගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි අදාළ නියෝජිත පිරිස පසුගිය මහා මහවැතිවරණයේ නිරීක්ෂණ කටයුතුවල නිරත වුහ. පැවැති මහ මැතිවරණය නිදහස් හා සාමකාමි බව එම නිරීක්ෂණ කණ්ඩායම මීට පෙර නිකුත් කළ අතුරු වාර්තාවේ ප්‍රකාශ කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ මැතිවරණයේ විදෙස් නිරීක්ෂණ 17 පාර්ලිමේන්තුවට