එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිව්යෝක් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ තානාපති නිත්‍ය නියෝජිත,ආචාර්ය පාලිත කොහොන මහතා සහ එහි කාර්ය මණ්ඩලයෙන් කළ 67 වැනි නිදහස් සැමැරුම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට අයත් සියළු රටවල සියළු තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපති සමන්තා පවර් හා එක්සත් රාජධානියේ (බ්‍රිතාන්‍යයේ )තානාපති වන සර් මාර්ක් ලයල් ග්‍රාන්ට් ආරාධියෝ වුහ.
මෙහි සුවිශේෂි ලක්ෂණයක් වුයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට අයත් සියළු සාමාජික රටවල තනාපතිවරුන් පැමිණ සිටිමයි.එම උත්සවය රාත්‍රී භෝජන සංග්‍රයකින් නිමා විය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහා මණ්ඩලෙත් නිදහස සමරයි
ප්‍රීති Monday, 09 February 2015 08:43 PM
විශිෂ්ට වාර්තාවක්. අපගේ සුභ පැතුම්. (නි)
ප්‍රියංග තල්පාවිල Friday, 06 February 2015 11:49 PM
නිදහස් දිනට ශ්‍රී ලාංකික සියලු දෙනාට සුභ පැතුම්! (නි)
දුමින්ද Friday, 06 February 2015 07:05 AM
අපේ විදේශ සේවය නැවත පණගන්වා ගතයුතුයි (නි)