ශ්රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ලබන 19 වැනි දා කතානායක චමල් රාජපක්ෂ මහතාට බාර දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පත් කළ මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් අද (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
එම යෝජනාවට රජයේ කැබිනට් ඇමතිවරුන් තිදෙනකු ඇතුළු නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමැතිවරුන් නව දෙනකු ද අත්සන් තබා ඇතැයි ද, මුලු අත්සන් සංඛ්‍යාව 90ක් බව ද ඔහු කීවේය.
මෙම යෝජනාව කඩිනමින් විවාදයට ගන්නා ලෙස ඉල්ලන බව ද ඇමැති සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහ බැංකු ලොක්කාට තවත් ලෙඩක්
ගාමිණී - කුවේට් සිට Thursday, 14 May 2015 08:19 PM
පව් අසරණයා, අපල ඇති අර තොටවත්ත රිසිවරයාව හමුවෙලා උපදෙසක් ගත්තානං (ම)
චානක ලොස් ඇන්ජලිස් Thursday, 14 May 2015 09:44 PM
මොවුන් ජනතාව ඉදිරියට එනවා දෙකට තුනට නැවෙනවා අපි හොඳට කරනවා කියනවා ඡන්දය අරගන්නවා. ගිහින් හොරකම් කරනවා ..පරදිනවා විපක්ෂය රජවෙනවා කරපු හොරකම් හොයනවා.. අපි හොරකම් කළේ නැහැ පුලුවන්නම් ඔප්පුකරන්න කියා හොරුන් කියනවා නමුත් ටික දවසකට අත් මාංචු වෙටෙනවා ... අත් මාංචු අත් දෙක උස්සලා වීරයෙක් වගේ පෙන්වලා රීමාන්ඩ් එකට යනවා .පපුවේ අමාරුව හැදෙනවා ගෙවන වාට්ටුවට දමනවා ඇපයක් ගන්නවා එලියට එනවා නඩුව හිමිහිට යට යනවා ..අයිමත් ජනතාව ඉදිරියට එනවා ජනතාවට අතීතය අමතක වෙනවා කතිරය ගහනවා හොරු ටික අයිමත් බලයට එනවා ...ජනතාව රවටගන්න පුළුවන් කියා හොරු දන්නවා ,,මේ ක්‍රමය නොනවත්වාම ඉදිරියට ගලනවා ...හොරුන් දිනනවා ....අනේ අපේ මෝඩ ජනතාව හැමදාම පරදිනවා ....(බ)
මංගල වේලාරත් Friday, 15 May 2015 12:58 AM
යහපති මහින්ද ගැනත් කියනු මැනවි (නදී)
අබේරත්න ටෝකියෝ Thursday, 14 May 2015 02:27 PM
දැඩි දඩුවම් මේ වගේ අයට වහාම ලබා දෙන්න . (කේ)