IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (09) ඉල්ලා අස්විය.

ඔහු හිටපු සාමාජිකයෙකි. කබ්රාල් මහින්ද රාජපක්ෂ ජනපති විසින් මුලින්ම මහබැංකු අධිපති ලෙස පත් කැරුණේ 2006 ජූලි පළමු වැනි දා ය.

ඉල්ලා අස්වීමේ ලිපිය මහින්ද රාජපක්ෂ ජනපතිට යවා ඇත.

 



අදහස් (0)

මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි

කමල් Friday, 09 January 2015 10:52 AM

ඉල්ලා අස් වුණා කියලා රටේ ආර්ථිකය ගෙනියන්න බැරිවෙයිද (දිල්)

:       0       0

ලසිත් Saturday, 10 January 2015 02:16 AM

උඩ ඉන්න දෙවියෝ රට දෙස බැලුවා.රටක ආර්ථිකය දේශපාලනීකරණය වෙනවා කියන්නේ ලොකු වැරැද්දක්. අලුත් ජනාධිපතිතුමා මේ වගේ දේවල් අලුතින් නැවත සිද්ධ නොවන තැනට සාධාරණව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කරුණාකරලා උගත් ආර්ථික විශේෂඥයෙක් මේ වැදගත් තනතුරට පත්කරන්න. (නි)

:       0       0

මංජු Friday, 09 January 2015 10:56 AM

වෙනසකට අකමැති පාලකයින්ගේ අදහස් (දිල්)

:       0       0

නන්දලාල් Friday, 09 January 2015 11:14 AM

බැංකුවෙන් ගියාට එයාට රටින් යන්න දෙන්න එපා. ඒක රටටම හොඳ දෙයක් නොවේ.(හේ)

:       0       0

කල්ප Friday, 09 January 2015 11:20 AM

ඉල්ලා අස් වුනාට කමක් නෑ රටින් පිට වෙන්න දෙන්න එපා.(හේ)

:       0       0

ඉසුරන්දි Saturday, 10 January 2015 07:38 AM

රාජ්‍ය ආයතනයන්හි කෙනෙකු අපක්ෂපාතිව පක්ෂ පාට භේදයකින් තොරව රටට සේවයක් කලානම් මෙහෙම දේවල් වෙන්නේ නැහැනේ.

:       0       0

ප්‍රනීත් Friday, 09 January 2015 12:33 PM

මෙයාල කරපු දේවල් ගැන හොයන්න ඕනේ. මොකද රටේ වැදගත්ම තැන පාලනය කලේ මේතුමනේ. (ර)

:       0       0

ජයන්ත Friday, 09 January 2015 12:50 PM

වරදක් නැත්නම් මොනාට බය වෙන්නද.? (ර)

:       0       0

ගැමා Saturday, 10 January 2015 08:36 AM

මහ බැංකුවේ අධිපති එහෙම ඉල්ලා අස්විය හැකිද? ඔහු තමන්ගේ භාරයේ තිබූ මහ බැංකුව නිසි පරිදී පරික්ෂාකර රජයෙන් පත්කරන කෙනෙකුට පවරා දී පමණක් එයින් අහක්විය හැක. (නදී)

:       0       0

වාසනා Saturday, 10 January 2015 09:19 AM

අයියෝ! (නි)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Friday, 09 January 2015 04:25 PM

ඉවත් කිරීමට කලින් ඉවත් වුණ එකනම් හොදයි (දිල්)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 09 January 2015 06:11 PM

නව වසරකට අසන්න කාලයක් මහ බැංකු අධිපති කාර්යභාරය හෙබවූ ඔබතුමාට ලක්වැසි සැමගේ ප්‍රණාමය ලැබේවි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site