වර්තමාන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව හිටපු ඇමැතිවරුන් වන මහින්ද අමරවීර සහ ජගත් පුෂ්පකුමාර මහත්වරු අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළහ.
2025 දෙසැම්බර් මස 16
47
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
608
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහ බැංකු අධිපතිට එරෙහි අල්ලස් පැමිණිල්ලක්
එස් තල්පගේ Saturday, 14 March 2015 11:42 AM
මෙයාට වැඩිය ආර්ථික විශේෂඥයෝ ලංකාවේ නැද්ද ? කාටහරි කොටස යනවා ඇති. (නදී)
සුමුදු හේවා Saturday, 14 March 2015 03:05 AM
ඕවාට කියන්නේ යහදූෂණ කියලයි. ඔහොම යං. ඔහොම යං. (නදී)
මැගී Wednesday, 11 March 2015 07:55 AM
ඒවත් සාධාරණව කෙරෙනවද කියලා හොයලා බලමු.(ම)
විජයබාහු Wednesday, 11 March 2015 09:33 AM
පිස්සුද මැගි මේ යහපාලන සමයනේ.(හේ)
චමිල් Wednesday, 11 March 2015 10:58 AM
පැමිණිලි විතරනේ.වැඩක් සිද්ධ වෙන්නේ නෑනේ.(හේ)