(අමිල චින්තක ගමගේ)
ජනතාව කැප කිරීම් කළ යුතු යැයි වැදි බණ කියන මහ බැංකුව සිය වැටුප් අධික ලෙස ඉහළ දැමා ගනිමින් කකුලුවකු ලෙස හැසිරීම සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගත යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
මහ බැංකුව 90% කින් වැටුප් වැඩිකර ගැනීමක් කරගෙන වැඩි කලක් යන්නට කලින් නැවත වතාවක් 70%ක් වැටුප් වැඩි කර ගැනීමක් කිරීම අනුමත නොකරන බවද ගම්මන්පිල මහතා සඳහන් කරයි.
මහ බැංකුව වැටුප් වැඩි කර ගැනීම සාධාරණිකරනයට හේතු දෙකක් සඳහන් කරන බවත් එම හේතු දෙකට පදනම් විරහිත බවත් ගම්මන්පිල මහතා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’මහ බැංකුව ජාතියෙන් සමාව ගත යුතුයි’’
chandima Monday, 26 February 2024 06:36 PM
ඡන්දෙ කිට්ටු කරලා මහ බැංකුවේ ඉහළ නිලධාරීන් අයින් කරලා මහබැංකුව අවුල් කරලා ඡන්දෙ නොතියා ඉන්න කියන අය හදන ගේමක් මේක...
පිටරටවැසියා Monday, 26 February 2024 07:08 PM
ජනතාවගෙන් එකතුකරපු රුපියල් සීය ආයෙත් මතක් වුණා.
fairoos Tuesday, 27 February 2024 10:56 AM
ඇයි පිකටින් එකක්වත් කරන්නේ නැත්තේ?