(ෂේන් සෙනෙවිරත්න )
සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය ජනාධිපතිවරයාද නරඹමින් සිටියදී ඊට ඉහළින් අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ක්‍රියාත්මක කළ විදේශකයෙකුගේ ඩ්‍රෝන කැමරාව බිම හෙළීමට ගුවන් හමුදාව පියවර ගත්තේය.
මහනුවර වැව් ඉස්මත්තේ සංචාරක හෝටලයක සිට එම ඩ්‍රෝන කැමරාව ක්‍රියාත්මක කළ පෘතුගීසි ජාතිකයකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට මෙම ඩ්‍රෝන කැමරාව ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලැබී තිබේදැයි පිළිබඳව විමර්ශන සිදුකරමින් පවතී.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මහ පෙරහරට ඉහළින් ඩ්‍රෝන යානයක් යැවූ විදේශකයෙකු අත්අඩංගුවට