IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහ පිරිසක් සැකකරුවෝ ඉල්ලති

කෝට්ටේ රජමහ විහාරයේ හිමි දෙනම ඝතනය කළැයි සැකපිට  බස්නායක නිළමේවරයෙකු වන හර්ෂ මංජු ශ්‍රී  මනිකීර්ති සහ   සිවුරුහළ පුදුගලයෙකුවන එම් ඒ සුරේෂ් යන අය නුගේගොඩ අධිකරණ ශාලාවට රැගෙන එද්දී   මහත් කලබලයක් ඇතිවිය. 100 කට අදික පිරිසක් උසාවි භූමියට පැන සැකකරුවන්ට  බැණ වදිමින් ශාප කළහ. ඔවුන්ට නිතීඥ සහය නොදෙන්නැයි ඔවුන් ඉල්ලීය ඔවුන් බේරා ගැනිමට මහත් වෙහෙසක් දැරීමට පොලීසියට සිදුවිය



අදහස් (0)

මහ පිරිසක් සැකකරුවෝ ඉල්ලති

ප්‍රසන්න Saturday, 24 March 2012 11:10 AM

ගහලනම් මදි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site