ශ්රී ලංකාවේ ජයටම කි‍්‍රයාත්මක වන සාක්කු පුරවා ගැනීමේ දේශපාලනය අවසන් කිරීමට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් විය යුතු බව චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය අද පැවසුවාය. සාක්කු පුරවා ගැනීමේ දේශපාලනයේ යෙදෙන දේශපාලකයන්ට කවදා හෝ ගෙදර යාමට සිදු වන බව සිහියේ තබා ගත යුතු යැයිද ඇය කීවාය. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ ස්වයං චරිතාපදානය එළිදැක්වීමේ අවස්ථාවේදී ඇය එසේ පැවසුවේ එ.ජා.ප. නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මූලාසනයේ සිටියදීය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහ පක්ෂ දෙක එකතු වන්න ඕනෑ
සරත් Friday, 07 September 2012 11:51 AM
අනේ අනේ මෙයා කියනකම් තමයි හිටියේ..(ස)
නිත්‍යා Thursday, 03 January 2013 11:17 AM
එහෙම උනොත් ඇත්තෙන්ම රට හැදේවි. නැත්නම් ඉතින් හැමදාම ඇන කොටාගන්න තමයි වෙන්නේ දෙපිලක් බෙදිලා (ස)
නිමල් ජයසිංහ Monday, 22 July 2013 07:28 AM
එක කණ්ඩායමක් කරනකොට අපි විදින අපහසුතා දිහා බලද්දී දෙගොල්ලම එකට එකතු වුනාම කොහොම හිටීද කියලා අපිට හිතාගන්න පුළුවන් (නි)
රුවන් Monday, 27 May 2013 06:40 PM
ඉතිහාසය හා වර්ථමාණය ගැන අමතක වෙලාවත්ද.(නදී)
ජයලත් Friday, 21 July 2023 04:36 AM
සිරිසේන ඉන්නකන් හරියන්නෙ නැහැ දෙපිටකාට්ටු මිනිහෙක් නිසා
Jayalath Monday, 09 October 2023 06:10 AM
හිටං එක්ක නම් එපා දෙපිට කාට්ටුව