IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මහ දවාලේ කොල්ලයක්

නුගේගොඩ අඹතලේ පරණ පාර ප්‍රදේශයේදී මෝටර් රථයකින් නිවසකට පැමිණි දෙදෙනෙක් වෙඩි තබා නිවැසියන් බිය ගන්වා අල්මාරියේ තිබූ රුපියල් 20,000ක් මංකොල්ල කා පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.

නිවසේ මුදල් මංකොල්ල කා පාරට පැමිණි මොවුන් පාරේ ගිය ත්‍රී රෝද රථයක් නවත්වා එහි සිටි පිරිස ඉවත්කර එයින් පළාගොස් ඇතැයිද කියති.

 

 

 



අදහස් (0)

මහ දවාලේ කොල්ලයක්

නිශාර්ඩ් Wednesday, 10 June 2015 09:19 AM

දැන් තව මොනවා මොනවා පොලිසියෙන් තහනම් කරයිද දන්නේ නැහැ. (බ)

:       0       0

විජයබාහු Wednesday, 10 June 2015 09:36 AM

අඳුරන කෙනෙක් වෙන්න ඇති (නි)

:       0       0

විකුම් Wednesday, 10 June 2015 11:17 AM

මාර්ග බාධක කිහිපයක් තිබිය යුතුම පාරක් (නි)

:       0       0

සෙලනිකස් Wednesday, 10 June 2015 11:18 AM

ආපු වාහනේ දාලද පැනලා ගිහිල්ලා තියෙන්න? මොනවාද මේ වැඩ? වාහනයකින් ඇවිල්ලා, වෙඩි තියලා, ත්‍රීරෝද රියක නැඟලා පැනල‍ා යනවා...? ගණන රුපියල් 20,000යි. අයියෝ සල්ලි! (නි)

:       0       0

ශාන සෞදි Wednesday, 10 June 2015 08:30 AM

අනේ මේ වගේ අය. ඕක දවස් 3ක් හොඳට තුන්වේල කාල ඉන්නවත් මදි නේ? මෝඩ රැල. දැන් ඉතින් අහු උනාම ගුටි කන්න ටොන් ගානට. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site