IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහා තැපැල් සමිති වීදී බසී

තැපැල් දෙපාර්තමේන්තුවේ පළමු පෙළ උසස්වීම් කඩිනමින්  දෙන්නැයි  රජයට බළ කරමින්  තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ  සංගමය  කොළඹ තැපැල්  මුලස්ථානය ඉදිරිපිටදී අද  (13)  දහවල් උද්ඝෝෂණයක් පැවැත් විණි.

 සංගමයේ සාමාජිකයෝ  කොළඹ කොටුවේ සිට පා ගමනින්  තැපැල් මුලස්ථානය  ඉදිරිපිටට පැමිණ  විරෝධතා පුවරු හා බැනර්  ප්‍රදර්ශනය කරමින්  විරෝධතා  පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වුහ.

2004 වසරෙන් පසුව මේ වන තෙක්  පළමු  පෙළ උසස වීම් කිසිවක් ලබා දී  නැතැයිද මේ නිසා තැපැල් දෙපාර්තමේන්තතුවේ  පාලනය අකාර්්‍යක්ෂම වී ඇතැයිද තැපැල් හා විදුලි සංදේශ නිලධාරීගේ සංගමයේ භාණ්ඩාගාරික මුදිත කරුණාමුනි මහතා  කියයි.



අදහස් (0)

මහා තැපැල් සමිති වීදී බසී

මුතුකුඩ Monday, 13 May 2013 08:51 PM

මම මේ ලගදී අලිපැටිෙයවක් තැපෑලෙන් ඇරියා. තවම ලැබිලා නැහැ. ඩිජිටල් කැමරා දෙකක් වාගෙද අලි පැටියෙක් කිවුවහම. (නි)

:       0       0

වරුණ Monday, 13 May 2013 03:53 PM

පාඩු ලබන ආයතන අනේ මන්ද සමහර පියුම් මාමල ලියුම් බෙදන ගමන් කුඩු ගංජා බෙදලත් අහුවෙනවා ආර්ථික ්‍රශ්න තමා. (ස)

:       0       0

ප්‍රියන්ත, පනිරෙන්ඩාව Monday, 13 May 2013 04:44 PM

තැපැල් දෙපාර්තමේන්තුවේ පාලනය අකාර්යක්ෂම වී ඇති බව නම් සැබෑවක් බව පේනවා. පසුගිය මාස 2 තුළ එංගලන්තයේ සිට ගුවන් තැපැල් මගින් මා වෙත එවන ලද ඩිජිටල් කැමරා දෙකක්ම ලැබුණේ නැහැ. මේවා මෙරට දී සොරා ගන්නා බවයි පේන්නේ. දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කරන විටදීවත් මේ කම්බා හොරුන්ව එළවා දමන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site