IMG-LOGO

මහ ගුරයි පුංචි ගුරයි ගුස්ති අල්ලති

සෙවනගල මහගම සෝමාදේවී මහා විද්‍යාලයයේ විදුහල්පති හා උසස් පෙළ ගුරුවරයකු පාසල ඇරීමට මිනිත්තු 15ක් තිබිය දී ගුටි බැට හුවමාරු කරගෙන රෝහල් දෙකකට ඇතුළු වී සිටිති.

ගුරුවරයාගේ වැටුප් විෂමතාවයක් මත දෙදෙනා අතර ආරවුල දිග්ගැස්සී ඇතැයි කියති.

 විදුහල්පති ඇඹිලිපිටිය රෝහලේ ද, ගුරුවරයා සෙවනගල රෝහලේ ද   සිටිති.



අදහස් (0)

මහ ගුරයි පුංචි ගුරයි ගුස්ති අල්ලති

පද්මිණි Wednesday, 23 July 2014 11:47 AM

මේ දෙන්නටම ළමයිනේ, ටොකු අනින්න තියෙන්නේ. (නි)

:       0       0

සම්පත් Wednesday, 23 July 2014 02:11 AM

අනේ අපේ ඉස්කෝල ටිකට ගිය කලක්ත (අ)

:       0       0

ට්‍රියෝනි Wednesday, 23 July 2014 02:27 AM

අපි ඉස්කෝලේ යන කලේ ඉස්කෝලේ ඇරෙන්න විනාඩි 15ක් තියෙද්දී ජයමංගල ගාථා තමයි කිව්වේ (අ)

:       0       0

සෙන්සා Wednesday, 23 July 2014 02:36 AM

අතපය විසි කරන්න කලින් හුවමාරු කරගන්න කොතරම් දේවල් තියනවාද. ඒත් හිස් මිනිසුන්ට තව කෙනකුට යමක් තේරුම් කරලා දෙනවා තියා යමක් අවබෝධයේ තියනවාද කියන එකවත් දන්නේ නෑ.රටෙි විනාශය වැඩි ඈතක නෑ.මිනිසුන් අතර භේද ඇතිකර ඔවුනගේ බුදධිය විනාශ කර ඇත.(අ)

:       0       0

ඉසුරන්දි Wednesday, 23 July 2014 05:09 AM

බලාගෙන හිටිය කොල්ලෝ කෙල්ලෝ ටිකට හරි සතුටු ඇති (නි)

:       0       0

රවිනාත් Wednesday, 23 July 2014 05:11 AM

එක්කෙනෙක් දේශපාලන අතකොළුවක් වෙන්න ඇති (නි)

:       0       0

දනුක Tuesday, 22 July 2014 01:23 PM

ගුරුවරුන්ට දැන් වෘත්තීය ගෞරවය අවශ්‍ය නැහැ වගේ. (අ)

:       0       0

චමින්ද Tuesday, 22 July 2014 01:38 PM

දැන් මේ ගෙවෙන්නේ විදුහල්පතිලගේ කාලයයි. දිකින දකින තැන විදුහල්පති කෙනෙක් ගෑවී ඇත (අ)

:       0       0

සුනිල් Wednesday, 23 July 2014 07:02 AM

පාසල් දරුවන්ට නොපෙනෙන්න, අනික් ගුරුවරුන්ට නොපෙනෙන්න, ගුරුවරුන් හැටියට තමුන්ගේ ප්‍රශ්න කතාබහ කරගෙන සාමකාමිව උගතුන් හැටියට නිරාකරණය කරගන්න කටයුතු කළා නම් කොච්චර අගේද? එහෙම අයට නේද ගුරුවරු කියලා කියන්න පුළුවන්? ඉතින් දරුවන්ගේ අනාගතය ගැන මොන කතාද? (නි)

:       0       0

රාධිකා Tuesday, 22 July 2014 02:18 PM

දෙදෙනාටම විරුද්ධව විනය පරීක්ෂනයක් ඕනෑ. (අ)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 22 July 2014 02:35 PM

ගුටි බට හුවමාරුව හොඳා එක අතකට ! අලුත් ක්‍රමයට හපා කන්නේ නැතිව .. (අ)

:       0       0

සුජී Tuesday, 22 July 2014 02:38 PM

ගුරු හොරු. (අ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 22 July 2014 03:43 PM

දැන් එතකොට මේ සිදුවීමේදී අපේ ජෝසප් ස්ටර්ලින් ගොයිය ගන්නේ කාගේ පැත්තද?(අ)

:       0       0

විකුම් Tuesday, 22 July 2014 04:07 PM

හැමෝම ගහගන්න එකේ ගුරුවරු ගහගත්තම මොකද වෙන්නේ? (අ)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 22 July 2014 04:11 PM

නියමයි, දේශප්‍රේමී ගුරුවරු දෙන්නෙක් ජයවේවා! (අ)

:       0       0

වසන්ත Wednesday, 23 July 2014 08:22 AM

හපා කාල නැත්ද? අඩුමගානේ බෙල්ල හරි ,කන හරි හපා කෑවා නම් තමා වැඩේ හරි කියන්ඩ පුළුවන්. (නදී)

:       0       0

සිසිර කුමාර Tuesday, 22 July 2014 04:28 PM

කෝ අර සංගම් වල කට්ටිය? (නි)

:       0       0

ෂිරාන් මෙන්ඩිස් Tuesday, 22 July 2014 04:51 PM

උතුම් ගුරු වෘතියටත් නින්දාවක්, කකුළුවා යන්නේ ඇදයට නමුත් පැටවුන්ට කෙලින් යන්න කියනවා.(අ)

:       0       0

ධම්ම Tuesday, 22 July 2014 05:39 PM

බලන්න මේ ගුරුවරු ළමයින්ගේ අධ්‍යාපනය ගැන මොන තරම් උනන්දු වෙනවද කියලා. දෙන්නා ගහගෙන තියෙන්නේ අන්තිම විනාඩි පහළොවේදී. එතකල් ඉවසලා ළමයින් වෙනුවෙන්.(අ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 22 July 2014 06:33 PM

ගුරා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුව කරනවා කියලා කියමනක් තියෙනවනේ. දැන් ඉතින් පාසලේ කොල්ලෝ කෙල්ලෝ ටික කොහොමද හදාගන්නේ? දෙන්නාම වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කළ යුතුයි (නි)

:       0       0

සිරිසේන Tuesday, 22 July 2014 07:27 PM

මේ දෙන්නවම එකම රෝහලේ එකම වාට්ටුවක යාබද ඇඳන් දෙකක තියලා බැලමුද? (නි)

:       0       0

සඳුන් පෙරේරා Tuesday, 22 July 2014 09:23 PM

විදුහල්පති හිතන්න ඇත්තේ එයාට ගහන්න එන්නේ නැතිවෙයි කියලයි. (නි)

:       0       0

රාජුන් Tuesday, 22 July 2014 10:46 PM

වෙන වෙනම රෝහල් දෙකකට ඇතුළත් කළ එක හොඳයි. නැත්නම් එතනත් ගුස්ති අල්ලන්න පටන් ගනීවි (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 22 July 2014 11:36 PM

සතියකට වරක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මොකක්හරි ගුටි කෙළියක් යනවාමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 74 0

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 330 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 499 0

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 1285 0

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 301 0

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


‘හරක් කටාගේ’ අසනීපය ගැන වාර්තාවක් කැඳවයි
2025 මැයි මස 14 654 0

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1406 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1606 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 419 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site