IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහ ඉඩෝරයක් එන පාටයි

ජලධාරා ප්‍රදේශයට මෝසම් වැසි නොලැබීම නිසා ‍මහවැලියේ ප්‍රධාන ජලාශ තුනක ජල මට්ටම අඩකටත් වඩා අඩුවී තිබේ. වාරිමාර්ග දේපාර්තමේන්තුවේ රජරට ජලාශ පහකද ජල මට්ටම අඩකටත් වඩා අඩුවී ඇත. කොත්මලේ ජලාශය 30‍% දක්වාද කොත්මලේ 20‍% දක්වාද රන්දෙනිගල 42‍% දක්වාද පහත වැටී තිබේ. මින්නේරිය 43‍% දක්වාද කන්තලේ ජලාශයේ 48‍% දක්වාද කවුඩුල්ල 34‍% දක්වාද, පරාක්‍රම සමුද්‍රය 41‍% දක්වාද, මාදුරු ඔය 41‍% දක්වාද අඩුවී ඇත.



අදහස් (0)

මහ ඉඩෝරයක් එන පාටයි

පුරවැසියා Wednesday, 13 June 2012 04:42 PM

මේකත් පිරිමින්ගේ ජරා වැඩක්ද ප්‍රියන්ති නෝනේ?

:       0       0

පොඩි එකා Wednesday, 13 June 2012 04:45 PM

අනේ කවුරු හරි කියනවද 2012 ලෝක විනාසේ තියෙන දවස.මම මේ දන්නේ නැති නිසයි අහන්නේ

:       0       0

අමිල කටුනායක Thursday, 14 June 2012 08:42 AM

අපිටනම් එළියට බහින්න විදියක් නෑ..ඒ තරම් වැස්ස...

:       0       0

අමිල Thursday, 14 June 2012 08:05 AM

මොකද ප්‍රියන්ති සද්දයක් නැත්තේ?ජැක්සන් කෙනෙක් එක්කවත් පැනලා ගියාද?

:       0       0

මිහිර Thursday, 14 June 2012 08:15 AM

විද්‍යාලෝක මාමාට පෙර වදනක් "ඉක්බිති සියල්ල යහපත් වනු ඇත.හිරු පායා පෙර වගේම දිලෙනු ඇත.වන මල් පිපී නටනු ඇත

:       0       0

ගිරිගෝරිස් Wednesday, 13 June 2012 07:15 PM

බොලවු, මේ ඊයේ පෙරේදා නේද ගංවතුර ගැලුවේ?

:       0       0

ගයාන් Thursday, 14 June 2012 09:18 AM

අපි නම් වැස්සත්,ගංවතුර ආවත් වැඩ. ඔෆිස් එකේ බිල්ඩිම කඩා වැටුනොත් විතරයි අපිට තේරෙන්නේ

:       0       0

නිහාල් Wednesday, 13 June 2012 01:30 PM

තව තව ගස් කපන්න. එතකොට වතුරත් පිටරටින් ගේන්න පුඵවන්නේ....

:       0       0

ගමයා Wednesday, 13 June 2012 02:19 PM

පායනකොට පොළව පැලෙන්න පායනවා.....වහිනකොට ගලන්න වහිනවා ...

:       0       0

කිවිනි Wednesday, 13 June 2012 03:03 PM

දස රාජ ධර්මය නැති නිසා තමයි....

:       0       0

අයෝමී ශානිකා Wednesday, 13 June 2012 03:30 PM

මිනිසුන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප ආදිය වේගයෙන් විෂම විකෘති හා අසම්මත ස්වභාවකයට පරිවර්තනය වෙමින් යන කාල වකවානුවක් තුළ මෙවැනි ස්වභාවික ආපදා, උවදුරු, නියඟ බලාපොරොත්තු වියහැකිය.

:       0       0

විද්‍යලෝක මමා Wednesday, 13 June 2012 03:19 PM

මහ ඉඩෝරයක් එන පාටයි නෙමෙයි එනවා. ඉස්සරහට තව සුනාමියකුත් එන්න තියෙනවා. ඔය දැනට පොඩිපොඩි සුලං තමයි හමන්නේ. අනාගතේ විශාල සුළි සුළගක් හමනවා. විශාල විපත්ති ඇතිවෙනවා. මෙවා පැමිණි විට මිනිසුන්ට කෑමබීම, ඉදුමිහිටුමි නොමැතිව විශාල දුක් කන්දරාවකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒක යුද්දෙට වඩා බයානකයි. බොහෝ දෙනෙකු නන්නත්තාර වෙන තත්වයකට පත්වෙනවා.එය දැන් ආරමිභවී ඇත. ඉදිරියේ භායානක ව්‍යසනයන් ඇති වෙනවා ඇත.

:       0       0

නිශාඩ් පෙරේරා Wednesday, 13 June 2012 04:04 PM

මිනිසුනේ පුඵවන් තරම් ඉක්මනට ඉතුරු කැළේ ටිකත් ‍හෙලිකරල දාන්න

:       0       0

රොශාන් Wednesday, 13 June 2012 04:18 PM

මේකත් ආශ්චරයයක් වෙන්න පුළුවන්....

:       0       0

බන්ගලියා Wednesday, 13 June 2012 04:19 PM

විද්‍යලෝක මමා : කට.....කට

:       0       0

එස්.එල්.ටී.කේ.2004 Wednesday, 13 June 2012 04:19 PM

රට දියණු වෙනකොට මෙහෙම තමා

:       0       0

විෂ්ණු කතරගම Wednesday, 13 June 2012 03:40 PM

ස්වභාවදහමෙන් දායදයක්වූ පරිසර විනාශ කිරීමේ ප්‍රතිපල දැන් සියලු දෙනාට විඳින්න වේවි. මෙය රජයේ මන්ත්‍රී වරුන්ගේ පමණක් නොව රටේ සියලු ජනතාව වග කිව යුතුයි. පන්සලක් අසල කෝවිලක් හැදුවම මුලු ගමම උද්ගෝෂණ පවත්වනවා. ගමේ එවුන්ට සල්ලි දීල වටිනා ගස්ටික කපාගෙන යනකොට ඒවා පටවන්න උදව් වෙනවා. 500 දුන්නම ගස් කපන්න උදව්වෙනවා .5000 දුන්නම පොලිසියෙන් ආරක්ෂාව 50000 දුන්නම අවසරපත්‍ර. ඉතින් ගස්කපල ජීවත් උනානම් ගස් නැතුවත් ජීවත් වෙන්නකෝ......

:       0       0

ඉන්දික Wednesday, 13 June 2012 04:23 PM

කිවිනි , එතකොට 1988-90 කාලේ කොහොම තියෙන්න ඕනද ??

:       0       0

කෙවින් Wednesday, 13 June 2012 04:12 PM

ඉන්දික, මතක නැද්ද ඒ හැමෝටම දඩුවම් ලැබුණා.මොන පැත්තේ වුණත් හැමෝටම දඩුවම් ලැබුණානේ.ඔබ බුදු දහම අධ්‍යයනය කළොත් හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 202 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site