සබරගමුව මහ ඇමැති මහීපාල හේරත්ගේ ආරක්ෂාව සඳහා යොදාගත් පළාත් සභාවට අයත් ජීප් රථයක ගංජා තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් එහි රියාදුරා ලබන 22 දක්වා රිමාන් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් මයිකල් මැචාඩෝ මහතා නියෝග කළේය.මෙසේ රිමාන්ඩ් ගත කෙරුණේ චමින්ද රසික අතුකෝරල නැමත්තෙකි.
සබරගමුව මහඇමැතිවරයාගේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ මෙම ජීප්රථයේ ගංජා කිලෝ 3ක් සඟවා තිබියදී වලාන දුෂණ මර්දන ඒකකය මගින් පොල්ගහවෙලදී අත් අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය. මෙම ජීප් රථය කලක් පොලිසියට අයත්ව තිබූ පසුව පළාත් සභාවට පවරාගෙන ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ ඇමැති ආරක්ෂක රියැදුරා රිමාන්ඩ්
සහන් Sunday, 19 July 2015 04:01 AM
දැන් රටේ ජනතාවට තීරණය කරන්න පුළුවන් මහින්ද සමග නැගිටින්න හදන්නේ අැයි කියලා. යහපාලනය යටතේ කුඩු, එතනෝල්, අරක්කු, කසිප්පු, ගංජා, ගණිකා මඩම් වලට ඉඩ නැති නිසා ඒවා හිමි පරණ ආණ්ඩුවේ අය නැගිටවන්න හදන්නේ (නදී)
සහන් Saturday, 18 July 2015 02:57 PM
මේ සැරේ ඡන්දෙට මහින්දගේ සල්ලිත් නැති නිසා පොඩි බිස්නස් එකක් කරලා කීයක් හරි හොයාගන්න බලන්න ඇති (නදී)
යසස් Sunday, 19 July 2015 12:54 PM
මොකද දන්නෙ නැහැ මුහුණ වහගෙන යන්නේ? (නි)
මුගා Saturday, 18 July 2015 04:52 PM
සහතික ඇත්ත මේවා නතර කරන්නේ නැත්තේ පුරුද්ද නිසා. ඉස්සර පොලිසිය බයේ හිටියේ දැන් යහපාලන නිසා බේරෙන්ඩ බැහැ රටට ජය (නදී)
චන්දු Sunday, 19 July 2015 07:19 AM
මයිකල් මැචාඩෝ - මැල්කම් මචාඩෝ ජීප්රථයේ ගංජා කිලෝ 3ක් - ජිප් එකේ 2 නිවසේ 1 වලාන දුෂණ මර්දන ඒකකය - කොළඹ සුරාබදු දෙපාර්තමේන්තුව පොල්ගහවෙල - මොළගොඩ අත්තනගොඩ දී (බ)
පවන් Sunday, 19 July 2015 08:16 AM
අනේ මන්දා මේ මොනවද සිද්ධවෙන්නේ? මේ අපි ගරුකළ පුද්ගලයින් නේද? (නි)
මාලි Sunday, 19 July 2015 08:19 AM
ජය වේවා!