පළාත් සභා අරමුද් මුදල් ලබාගැනීමේදී මුදල් අමාත්‍යංශය ඔස්සේ ලබාගැනීමට අයවැයෙන් යෝජනා වීම සම්බන්ධව බස්නාහිර පළාත් මහ ඇමැති නිල නිවසේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා පළාත් මහ ඇමැතිවරුන් අතර සාකච්ඡාවක් අද (10) පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එහි පැමිණ සිටි මහ ඇමැතිවරු පස් දෙනෙක් හා නියෝජිතයෝ දෙදෙනෙක් එම සාකච්ඡාව ජනපති ලේකම් කාර්යාලයයේ පැවැත්වෙන බව මාධ්‍යවේදීන්ට පවසමින් එම ස්ථානයෙන් පිටත්ව ගියහ.
කලින් විදියට එය සිදුකරන ලෙස ඉල්ලා සිටින බවත් මුදල් බලය පළාත් සභාවලට නොදෙනවානම් ආණ්ඩුකාරවරුන් පත්කිරීමද තේරුමක් නැති බවත් එයින් ජනාධිපතිවරයාද එක්තරා ලෙස හෑල්ලුවකට ලක්වන බවත් උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ ඇමැතිවරු මාධ්‍ය ඇස් වහති
ජයනාත් Sunday, 13 December 2015 01:00 AM
විජිත්, ඔබ හරි...! මේ 1987 දේ අපට බලහත්කාරයෙන් පැටවූ සතපහක වැඩකට නැති සුදු අලියෙකි. මහ ඇමතිලා බහුතරය දුෂිත හා බලය අවභාවිත කළ බව පරසිදු රහසක්. රටට බරක් වූ මේ පළාත් සභා අහෝසි කළයුතුයි. (නි)
විජිත් Thursday, 10 December 2015 01:39 PM
මේ කුඩා දුපත පාලනය කරන්න මේ පළාත් සභා මොනවටද ....? වැඩක් නැති මේ සුදු අලි විසුරුවා හරින්න ඕනෑ. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවත්. ඇමතිවරු උප ඇමතිවරු සිය ගානක්. හොඳ උගත්, බුද්ධිමත්, විනීත, අවංක, හොර බොරු නැති මිනිසුන් 10 දෙනෙක් සිටියත් ඇති මේ කරන වැඩේ ඊටත් වැඩිය හොඳින් කරන්න. (නි)
විජිත් Thursday, 10 December 2015 01:47 PM
සාලිය, බඩවල් විතරක් නොවෙයි ඇයි කටවල්...? මහා ලොකුවට තමා කයිවාරු නම් ගහන්නේ. (නි)
අමල් Thursday, 10 December 2015 08:39 AM
අනේ ජනතාවට සේවය කරන්න වෙහෙසෙන හැටි. (ර)
ටිකිරිමලී Thursday, 10 December 2015 08:42 AM
අපිට සේවය කරන්න වෙහෙසෙන මෙම උත්තමයන්ට මුදල් රෙගුලාසි දාන එක වැරදියි. (ර)
අසෝකා Thursday, 10 December 2015 09:56 AM
අනේ මේ ගොල්ලන්ගේ බඩකට දිහා බලපු ගමන් පේනවා අපි වෙනුවෙන් මොනතරම් වෙහෙසෙනවද කියල හැමෝම ඇදිල ගිහිල්ල වගේ මට නම් පෙන්නේ පව් (බ)
ලියොන් ගුණවර්ධන Thursday, 10 December 2015 03:26 PM
හිටපු ජනාදිපති ජේ ආර් .ජයවර්ධන මැතිතුමා ලංකාවේ පළාත් සභා ක්‍රමය, විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රශ්නයද විසඳීමේ අභිප්‍රායෙන් පළාත්වල බලය බෙදාදීමේ අරමුණෙන් මෙසේ කළමුත් දැන් වී ඇත්තේ හාත්පසින් වෙනස් දෙයකි. ඇමති මණ්න්ඩලය එදාට වඩා දස ගුණයකින් පමණ වැඩිවී ඇත (නි)
සාලිය Thursday, 10 December 2015 10:50 AM
කිව්වත් වගේ මෙයාලගේ බඩවල්.... (ර)