බස්නාහිර පළාත් සභාවේ 2016 අයවැය විවාදය බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි එම සභා ගොඩනැගිලි පරිශ‍්‍රයේ දී මෑතකදී පැවැත්විණි.
සභාවේ පසුපෙළ අසුනක් හිමි මන්ත‍්‍රිනී නිරෝෂා අතුකෝරළ මහත්මිය විවාදය අතරේ විටින් විට ඉදිරිපෙළ අමාත්‍යවරුන් සඳහා වන ආසන වෙත පැමිණ ප‍්‍රධාන අමාත්‍යවරයා හා අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා සමග කතා බහක නිරත වනු දක්නට ලැබිණි.
මේ අවස්ථාවේ දී අදහස් දැක් වූ මන්ත‍්‍රීවරුන් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳ අදහස් දැක්වූවද ඒවා ගැන එතුමාගේ අවධානය යොමු වන බව නොපෙණිනි.
නිරෝෂා මන්ත‍්‍රීවරියට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දෙන්නැයි විපක්‍ෂයේ මෙන්ම ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරු ද සභාපතිවරයාගෙන් ඉල්ලූහ.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ ඇමැතිට අයවැයත් අමතක වෙයි
යොහාන් Saturday, 19 December 2015 05:29 AM
ඒකනේ. වැඩේ වැරදිනේ... (නි)
ඉඳුනිල් Saturday, 19 December 2015 06:14 AM
අනේ හැබෑට මෙහෙමත් දේවල්? (නි)
රිතික් Saturday, 19 December 2015 06:22 AM
ඔන්න බලන්නකෝ ඒකෙත් හැටි (නි)