භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට තවත් වසරක සේවා දිගුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දෙනු ඇතැයි මුදල් අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවලදී සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී මහින්ද සිරිවර්ධන මහතා වටිනා දායකත්වය සේවා දිගුව ලබා දීමේදී සැලකිල්ලට ගෙන ඇතැයි ජනාධිපති ලේකම්කාර්යාලය පැවැසුවේය.
භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්ධන මහතා ඔහුගේ සේවා කාලය මෙම මාසයේදී අවසන් කිරීමට නියමිතය.
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ කොස්ගොඩ , දූවෙමෝදර දුම්රිය හරස් පාරේදී අත් ට්‍රැක්ටරයක් ගැටී එහි ගමන් ගත් එක් අයකු මියගොස් තවත් අ
අපේ ජන බල පක්ෂයේ ලේකම් සමන් ප්‍රසන්න පෙරේරා මහතා ඇතුළු පස් දෙනකු බෙලිඅත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන එක් වෙඩික්කර
නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 5 දෙනකු සහ තරුණයන් 17 දෙනකු පෙරේදා (12) අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි ව
මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්
ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී ව
වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියා මාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මහින්ද සිරිවර්ධනට සේවා දිගුවක්
Range Sunday, 28 April 2024 07:43 PM
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට දුන් සහායට කලගුණ සැලකීමක් වෙන්න ඇති...
chinthaka Sunday, 28 April 2024 08:34 PM
සේවා දිගු දුන්නත් එකයි... නැතත් එකයි, ලබන අවුරුද්දේදී විතර හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්න.
පිටරටවැසියා Sunday, 28 April 2024 08:54 PM
අයෙත් රීලෝඩ් පටන් අරං...
Kazi Shajahan Monday, 29 April 2024 12:05 PM
ජම්පරේ ට මැෂිමන්ට් අරන් තියාගන්න ,මොකද පොඩි චන්දෙට සල්ලි දුන්නේ නැහැ ,බොරුව දාලා ,රනිල් ගේ පරාජය කල්දාලා දුන්නා
harsha Monday, 29 April 2024 01:31 PM
හොඳ මනුස්සයෙක් මහින්ද සිරිවර්ධන කියන්නේ
අරවින්ද මොනරවිල Monday, 29 April 2024 02:30 PM
හොරුන් එකතු වෙන්නේ හොරුන් සමඟයි, අපරාධකරුවන් එකතු වෙන්නේ අපාරාධකරුවන් සමඟයි. හොරුන් සමඟ අවංක මිනිසුන්ටද, අපරාධකරුවන් සමඟ ගුණ යහපත් පුද්ගලයන්ටද එක් වෙන්න බැහැ. රනිල් රාජපක්ෂ අපරාධ කල්ලිය සමඟ එකතුවු දූෂිත නිලධාරී කල්ලියට එකට වැලිකඩ හිරබත් කෑමට වාසනාව උදා වෙනවා ඇත.